IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෙළ උරුමය රණවිරුවන් සමරයි

‘දිනූ නිදහස හා සාමය රැකගනිමු - රණවිරුවන් අභිමානයෙන් සමරමු‘ මැයෙන් ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම් වැඩසටහන අද සවස කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.

IMG_6281 IMG_6329 IMG_6351

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

හෙළ උරුමය රණවිරුවන් සමරයි

වික්ටර් Wednesday, 20 May 2015 05:44 AM

මේවත් දූරධර්ශී මෙගා ඩිල්. (ස)

:       0       0

දයාල් Tuesday, 19 May 2015 07:32 PM

සෙනඟ සූ ගාලා! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 19 May 2015 09:00 PM

හෙළ උරුමය ඔලුවේ තියාගෙන ඉන්නේ ඔවුන් රටේ 3න් වන බලවේගය කියලයි. නමුත් ඡන්දයක් තිබුනාම සූ ගාලා ඡන්ද 100 ක් පමණ ලංකාවෙන්ම ලබාගන්නවා.අද වෙනතුරු කිසිම පක්ෂයකට රටේ ප්‍රභල පක්ෂ දෙකට මුක්කු නොගසා නැගිටගන්න ලැබිලා නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 19 May 2015 09:02 PM

ත්‍රස්තවාදය නසන්න නායකත්වය දුන් මහින්ද මහත්තයාගේ සායම යවන්න කතාකළ මේ කට්ටිය සුදෙන්ම රෙදි ඇඳගෙන රණවිරුවෝ සමරන හැටි! (නි)

:       0       0

සුරේන් Tuesday, 19 May 2015 09:06 PM

හෙළ උරුමය ගැන කලින් තිබුණු පහන් හැඟීම දැන් අපිට නැහැ (නි)

:       0       0

සුසිල් Tuesday, 19 May 2015 09:56 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 20 May 2015 01:41 AM

අපේ මියගිය සහෝදරයන්ගේ දේහයන් අඩුම පළාතකට එක බැගින්වත් විරු සුසානභුමි හදලා මිහිදන් කරන්න වැඩපිළිවෙලක් හදපු නැති එක වරදක්. (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 20 May 2015 02:31 AM

සමහර සිංහල ද්‍රෝභීන් රණවිරු ස්මාරක ඉවත් කරන්න කියනවිට , පොතුවිල් මුහුදු මහා විහාරය ඇතුළු බෞද්ධ පුදබිම් විනාශ කිරීමට කටයුතු කරනවිට ,සිංහල අයිතිය ටිකෙන් ටික නැතිවෙද්දී නිශ්ශබ්දව සිට රණවිරුවන් සැමරුවාට මදි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 20 May 2015 02:52 AM

ඔය හැම කෙනෙක්ම එකට එක්වී ජාතියක් ලෙසින් "රණවිරුවන් " සැමරුවා නම් කොයිතරම් ලස්සනද? (නි)

:       0       0

විජිත් Wednesday, 20 May 2015 03:17 AM

කවුරු කවුරුත් ඔය සැමරීම තුළින් ජනතා ප්‍රසාදය ලබාගන්න හදනවා. ජාත්‍යාලයට වඩා බලයට කෑදරකමයි තියෙන්නේ. (නි)

:       0       0

රිතික් රෝහිත් Wednesday, 20 May 2015 05:29 PM

දැන් බොරුවට මූනිච්චාවට රණවිරුවෝ සැමරුවට මොකද මේගොල්ලෝ අපේ රණවිරුවෝ දන්ගෙඩියට යවන්න දත කන උදවිය එක්ක එකට එකතු වුණු හැටි අපිට හොඳට මතකයි (නදී)

:       0       0

රිතික් රෝහිත් Wednesday, 20 May 2015 05:32 PM

මේ කට්ටියට කියන්න ඕනේ හෙළ උරුමය කියල නෙවෙයි හෙළ කරුමය කියලයි. කොටි එක්ක පයුරු පාසාන කරන ගමන් විරුවන් සමරන මේගොල්ලෝ මුළු රටටම කරුමයක් (නදී)

:       0       0

චන්දන Wednesday, 20 May 2015 03:57 AM

ඔවුන් සමඟ අපි ඉටිපහන් දල්වන්නේ නැහැ. ඡන්දෙදි උත්තර දෙන්නම් (නි)

:       0       0

ටෝනි කුරේරා Wednesday, 20 May 2015 04:36 AM

අපේ අනාගත ජනාධිපතිතුමා නිවැරදි දේ කරන බව ඔබලාට නොපෙනේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site