IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හාලිඇල එජාප කාර්යාලයටත් ගහයි

හාලිඇල එජාප කාර්යාලයට අද අලුයම කළු තෙල් ගසා ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පොලිසියට පැමිණිළි කැර ඇත .

ඌව පළාත් මැතිවරණයට සුදානම් වීමක් ලෙස මේ කාර්යාලය ලබන ඉරිදා විවෘත කිරීමට නියමිතව තිබු බව ඔහු කියයි.

 

 

 

 



අදහස් (0)

හාලිඇල එජාප කාර්යාලයටත් ගහයි

ශංක Thursday, 03 July 2014 12:27 PM

මෙහෙම අයටනේ නාම යෝජනා දෙන්නේ (නදී)

:       0       0

ඉන්දික Thursday, 03 July 2014 01:10 PM

ඕවා කාගේ වැඩද ? (නදී)

:       0       0

ගිහාන් Thursday, 03 July 2014 06:19 PM

පිටිගල, මමත් හිතුවේ ඔයා කියනදේම තමයි. (නි)

:       0       0

පිටිගල Thursday, 03 July 2014 01:58 PM

ඒ.ජා. පෙ. ම කට්ටියක් තමන්ම ගහගෙනද? අද එහෙම නේ වෙන්නේ. (නදී)

:       0       0

නිරෝෂන් Thursday, 03 July 2014 02:58 PM

හරින්ගේ තීරණයත් එක්ක රජය බයවෙලා දැන් ... ඔහොම යමු .. ජන බල රජයක් හදමු , මේ එ්කාධිපති රජය ගෙදර යවමු. (ස)

:       0       0

බණ්ඩා Thursday, 03 July 2014 11:54 AM

ඌවේ මිනිස්සුන්ට කොලපාට පේන්න බෑ. ඌවෙන් අබ සරණයි වගේ. (නදී)

:       0       0

දිනුක Thursday, 03 July 2014 12:00 PM

මේ වගේ වැඩ කරන්නේ දැනටමත් එජාපයට බය වෙලාද? (නදී)

:       0       0

මෛත්‍රී Thursday, 03 July 2014 12:04 PM

මේ තමා සිරි ලංකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියල තමා උදේ රෑ බෙරිහන් දෙන්නේ. (නදී)

:       0       0

ඉන්දික සංජීව Thursday, 03 July 2014 12:06 PM

මොන එහෙකට බය වෙන්නද එජාපයට (නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Thursday, 10 July 2014 07:14 AM

කවුරු ගැහුවත් අන්තිමට අහන්න ලැබෙන්නේ නම් පිටිගල කියපු කතාවම තමයි. ඉතිහාසය පුරාවටම තියෙන්නේ ඔය වගේ කතානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site