දිවුලපිටියේ අතුරු මාර්ගයක රියදුරකු නොමැතිව නවතා තිබූ කළු පැහැ ඩිෆෙන්ඩරයක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බව අනාවරණය කර ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර නොම්බරේ ඩිපෙන්ඩරයක් දිවුලපිටියේ
බෙනට් Wednesday, 26 November 2014 03:21 PM
මෙය රාජසන්තක කර ඉදිරියේ ඇති ඡන්ද වැඩ වලට යහමින් යොදාගන්න ලෙස යෝජනා කරමි ..(අ)
බමුණු Thursday, 27 November 2014 08:04 AM
බන්දුල මේ පාර මොකාටද එන්න හදන්නේ (නදී)
බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 10:14 PM
අද රටේ ඉන්න මිනිස්සු දන්නවා ව්‍යාජ අංක තහඩු සහිත කළු හෝ සුදු පැහැති ඩිෆෙන්ඩර් කාගේද කියල. මේවා සාමාන්‍ය මිනිස්සුන්ගේවත් විපක්ෂයේවත් වාහන නෙවෙයි කියල හැමෝම දන්නවා. මේවා නවත්වන්න මේ පාර ඡන්දෙදි මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරන එක නවත්වන්න බැහැ කාටවත් (නදී)
අශෝක Wednesday, 26 November 2014 01:03 PM
දැන්ම පටන් අරන් වගේ.(හේ)
වරුණ Wednesday, 26 November 2014 01:04 PM
ඔයවගේ ඒවා ඕන තරම් ඉදිරියේදී දැක ගන්න ලැබේවි කලබල නොවී ඉන්න (ස)
තරිඳු Wednesday, 26 November 2014 01:09 PM
අනාවරණය කළා, එතනින් සමාප්තයි. බොරු වැඩ. (ස)
මහී Thursday, 27 November 2014 03:34 AM
සාමාන්‍ය පුත්ගලයකුට ඕක කරන්න බැහැ. (ර)
සමන්ති Wednesday, 26 November 2014 02:23 PM
වාහනය වැඩට යනගමන් වෙන්න ඇති (අ)
ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 02:24 PM
ඕක හොර වාහනයක් නම් නීතියෙන් අවසරගෙන ගිනි තියලා දාන්න. (අ)
බන්දුල පෙරේරා Thursday, 27 November 2014 09:50 AM
බමුණු,මේ වගේ අසාධාරන දේවල් දුටුවහම මම කතානොකර ඉන්නේ නැහැ (නි)