බන්ධනාගාර සිරකරුවකු වන ලාලිත විසින් මෙහෙයවතියි කියන කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනකු හෙරොයින් කුඩු කිලෝවක් සමග ජා- ඇළ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිරකරුවා ඉන්දියාවේ සිට ගෙන්වතියි කියන කුඩු යතුරුපැදි හා ත්‍රීරෝද රිය වලින් බෙදා හරිතියි කියති.
යතුරුපැදි දෙකක් ද, ත්‍රී රෝද දෙකක් ද සොයාගෙන ඇත.
මෙම කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි භාගයක් පමණ වෙතියි පොලීසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හිරේ ඉඳන් එළියෙ කුඩු බෙදයි
කමල් Thursday, 07 March 2013 09:01 PM
හොඳට හොයලා බලන්න තනියම ද මෙහෙයවල තියෙන්නේ කියල (අ)
ලලිත් Thursday, 07 March 2013 02:47 PM
සෙල්ලම් නැහැ. රුපියල් කෝටි ගණන්වලින් තමයි වැඩ. එය අහුවුනු ටිකනේ.... තව කොච්චර ඇත්ද ??? (ස)
සිල්වා තබුක Thursday, 07 March 2013 02:54 PM
මතට තිත..!(නු)
තිලකගේ Thursday, 07 March 2013 03:20 PM
රටක් විනාස කරන මෙවැනි අපරාද වලටයි ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හිරේ දැමීම මෙම අපරාදයට දඬුවමක් නොවන බව මෙයින් ඔප්පු වෙනවා... (ස)
රාජා Thursday, 07 March 2013 04:25 PM
කුඩු බිස්නස් ආයිත් හිස ඔසවන පාටයි. (නි)
පිටිගල Thursday, 07 March 2013 04:29 PM
බන්ධනාගාර නිලධාරීන්ට වංචා කරන්නන්ට හොදක් නම් වෙන්න එපා. (නි)
හිල්මි Thursday, 07 March 2013 05:49 PM
බැරිද බොදු බල සේනාවට මේකට මොනවාහරි කරන්න? (නි)