IMG-LOGO

හොරොයින් ගුලි ගිල්ල පුද්ගලයාට වැඩ වරදී

ඉන්දියාවේ චෙන්නායි සිට හෙරොයින් ගුලි ගිල මෙරටට පැමිණි පුද්ගලයකු (55) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරින් පවසයි.

ඔහු අතුරුගිරියේ පදිංචිකරුවෙකි. ඔහු ගිල තිබු හෙරොයින් ගුලි 5 ක් ඉවත් කරගෙන ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.



අදහස් (0)

හොරොයින් ගුලි ගිල්ල පුද්ගලයාට වැඩ වරදී

නිලංගි Friday, 18 November 2016 05:15 AM

මේවා ඉවත්කර ගත්තා කියමුකෝ. ඒත් පාවිච්චියට ගන්නේ කොහොමද? මට නම් හිතනකොටත් අප්‍රසන්නයි (නි)

:       0       0

රූපවතී Friday, 18 November 2016 07:28 AM

ඉන්දියාවේ පාකිස්තානේ ඇතුළු ආසියාතික රටවල ඉඳලා එන හැමෝම විශේෂ පරීක්ෂණයකට එයාර්පෝට් එකේම ස්කෑන් කරන ක්‍රමයක් ඇති කරන්න ඕනෑ. එතකොට ඔය සියලුම සර්වාංග රෝග වලින් අපිට අපේ ඉදිරි පරම්පරාවට බේරෙන්න හැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 603 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site