වැඩිපුරම මලයාසියාවේ කඩ සාප්පු ඇතුළු රැකියා ලබාදෙන බව පවසමින් දකුණු ආසියා ජාතිකයන් මලයාසියාවට රැගෙන ඒමේ ජාවාරමක් සිටි ශ්‍රී ලාංකික නායකයා (32) සහ ඉන්දීය ජාතිකයකු ඇතුළු කල්ලියක් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි පවසයි.
ඔවුන් ඉකුත් මාස අටක්ම කාලය පුරා ක්වාලාලම්පූර් අගනුවරට ආසන්න ප්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල තුළ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ලිංගික ජාවාරම් සඳහා යොදවන බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ක්වාලාලම්පූර් පොලීසිය ස්ථාන තුනකදී කළ වැටලීමකදී ශ්‍රී ලාංකිකයි හා ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් කියති. තානාපති ආරංචි මාර්ග පවසයි.
මාස අටකට පෙර නීතිවිරෝධී ලෙසින් මලයාසියාවට ගෙන්වූ තවත් 35 දෙනෙක්ද ක්වාලාලම්පූර් පොලීසිය විසින් සිය භාරයට ගනු ලැබ සිටිති. ඒ අතර තවත් ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙකු සහ ඉන්දීය ජාතිකයෝ 35 දෙනෙක්ද වෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හොරෙන් ගෙන්වා පරණම රස්සාව දීලා