IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හරීන්ගේ තැනට වේලායුදන් එයි

එක්සත් ජාතික පක්ෂයේ නව මන්ත්‍රී ලෙස කේ ‍වේලායුදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) දිවුරුම් දී  මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය.

ඔහු දිවුරුම් දුන්නේ  ඌව පළාත් සභාවට තරග කිරීම සඳහා ඉල්ලා අස් වු හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවටය.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

හරීන්ගේ තැනට වේලායුදන් එයි

බදුල්ල Friday, 08 August 2014 03:48 PM

වේලායුදන් මන්ත්‍රීතුමා බදුල්ල ට සැහෙන සේවයක් කරපු කෙනෙක් .සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකවගේ වැඩ කරපු කෙනෙක් .මට මතකයි එතුමාගේ පවර් පදනම හරහා නොමිලේ කරපු ඉංග්‍රීසි පන්තියෙන් 1996 අවුරුද්දේ ඉගෙනගත්ත . එංගලන්තය වගේ රටවලින් ගුරුවරුන් ගෙනත් බදුල්ලේ දුප්පත් අයට නොමිලේ ඉංග්‍රීසි උගන්නපු එකට අදටත් මම මෙතුමාට ගරු කරනවා .සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව .ජයවේවා !!!! (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 08 August 2014 04:34 PM

වේලායුදන් මන්ත්‍රී තුමා ප්‍රවේශමෙන්..දැන් හරින් මහත්තය නායක තුමා හා වුනු පොරොන්දු ප්‍රකාර චන්දෙන් පස්සේ ආයෙත් මන්ත්‍රී කම ඉල්ලා ගෙන ආවම ඔබ තුමා දෙන්න බැහැ කිව්වොත් ඉතින් වැඩේ දයාසිරි වෙන්න ඉඩ තියෙනවා..ඉස්සෙල්ලම නායක තුමා හරින්ට වෙච්ච පොරොන්දු ගැන හොයල බලන්න..නැත්නම් ඔබ තුමා අමාරුවේ..(අ)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 09:10 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

ට්‍රොනි Friday, 08 August 2014 09:19 AM

ඒගොල්ලන්ගේ හරි මේගොල්ලන්ගේ හරි රැකියාව වෙනුවෙන් කවුරු ආවත් සාමාන්‍ය ජනතාව වන අපි එතනමයි (අ)

:       0       0

හසිත Friday, 08 August 2014 09:52 AM

දැන් ගිහිල්ල හරිට උදව්කරන්ද. (අ)

:       0       0

සනත් Friday, 08 August 2014 09:54 AM

ඕකට තමා කියන්නෙ කෙනෙකුට කරුමය පළදෙනකොට තව කෙනකුට පින පළදෙනවාලු

:       0       0

පුෂ්පසිරි අල්විස් Friday, 08 August 2014 10:47 AM

ඡන්දෙන් පැරදුනොත් ආපසු එම තනතුර ගන්නට පුළුවන් වෙයි මම සිතන්නේ. (නදී)

:       0       0

ශාන්ත Friday, 08 August 2014 12:09 PM

එක්කෙනෙකුට පව් පලදෙනකොට තව කෙනෙකුගේ පින පෑදෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site