IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හොරණ ගුරෙක් හිතවතුන්ගේ කෝටි 3කට විදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිත්ගන්නා සුළු පොලියක් ආයෝජනය කරන මුදල්වලට ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ බව කියන හොරණ රජයේ පාසලක ගුරුවරයකු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි  අ හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි

සැකකාර ගුරුවරයා ට එරෙහිව මේ වන විට වංචා විමර්ශන අංශයට පැමිණිලි 10 ක් මෙන්ම හොරණ පොලිසියට පැමිණිලි 25 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ලද පැමිණිලි අනුව වංචා කළ මුදල රුපියල් කෝටි තුනකට අධික බව උසස් පොලිස් නිලධාරියෙක් කීය

මෙම සැකකාර ගුරුවරයා ගේ වංචාවට බහුතරයක් ගුරුවරුන් සහ ගුරුවරියන් හසුවී ඇති බවත් ඊට අමතරව ඔවුන්ගේ ඥාතීන් ද මෙම කූට වංචාවට හසු වී ඇතැයි එම නිලධාරියා කීය

තමන් සිදුකරන ඇන්තුරියම් ව්‍යාපෘති සහ මැණික් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කළ හොත් රුපියල් ලක්ෂයක මුදලකට මාසිකව රුපියල් 20,000 ක ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසා අදාළ ගුරුවරයා මෙම මුදල් වංචාවේ යෙදී ඇතැයි විමර්ශන සිදු කර ඇතැයි පවසයි.

 

 



අදහස් (3)

හොරණ ගුරෙක් හිතවතුන්ගේ කෝටි 3කට විදලා

Prabha Monday, 07 February 2022 08:19 PM

ඔය සල්ලි දීපු අයගේ ඔලු අතගාලා බලන්න කියන්න පොඩ්ඩක් අං තියෙනවද කියලා...

:       0       22

යෝගා Monday, 07 February 2022 08:22 PM

මේ වගේ වංචාවලටත් ලේසියෙන්ම අහුවෙන ගුරාලා තමයි දැන් කාලේ ඉන්නේ... නැත්නම් මාසෙකට 20%ක පොලියක් දෙනවා කියන සුරංගනා කතාවට අහුවෙයිද...?

:       0       21

kamalTuesday, 08 February 2022 01:42 PM

2500 යෙන් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු ආර්ථික ගුරාව මතක් උනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site