
(නිමන්ති රණසිංහ සහ රංජන් කටුගම්පෙළ)
කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය.
2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබාදෙමින් මෙබව පැවැසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති පොතට අලුත් නීතියක් වගේ. දැන් මැති ඇමතිවරු දිගට හරහට තමුන්ගේ ප්‍රදේශ වල හරක් මැරීම තහනම් කරයි
හරක් මැරීම නැවත්තුවට, කරපු තරමක් කරෙ හරක් වැඩ. රූපවාහිනී සංස්ථාවට ඇතුලුවීමත් එයින් එකක්.
අහිංසකලා අංගුලිමාලලා කරන්නේ දේශපාලඥයින්.
ගව ඝාතනය නැවත් වීම අගය කල යුතු ක්‍රියාවක් තමා. නමුත් එය ඇප ලබා දීමට හේතු වු කරුනක් උනේ කොහොම ද?
2007 දී නගන්න තිබුන චෝදනාවක් 2022 නගන්නේ සී අයි ඩී එක බුදියන් හිටියද මෙච්චර කල්
අවුරුදු පහළොවක දැඩි පරිශ්‍රමයකින් පසුව මර් වින් සිල්වා සොයාගත් සිරි ලංකා පොලොසියට අපගේ හදපිරි මෙව්වා එක !!!
යන්නේ කොහෙද මල්ලේ පොල් තීරනයක්
කැලණියේ හරක් මැරීම නතර කිරීම සහ ඇප දීම අතර සම්බන්ධය? අලුත් නීති වෙන්න ඇති.
එතකොට අර මැතිවරණ වේදිකාවල්වල පිස්තොල ඇඩගෙන අහසට වෙඩි මනුස්සයින්ව බියගන්වමින් දාපු දර්ශනවලට නඩු නැද්ද ?????
හරක් මැරිල්ල..දියවන්නාවෙ හරක්, රිලව්, ගෙම්බො, වදුරො.. ඔරන් ඔටන්ල.. මොක්කුද නැත්තෙ. . ඒක එකම සත්තු වත්තක්.. උන්ව නම් මරන්නෙ නැහැ අපි..
එහෙනම් අවරුදු 25 ක් ජීවිත දහස් ගණනක් විනාශ කල යුද්දය නවත්වපු රාජපක්ෂලාට කොහොම සලකන්න ඕනෙද?
හරක් හොරකම් කරලා පසුව තමයි හරකා මැරීම හෝ නිදහස තීරණය කරන්නේ. එතකොට මේ ප්‍රශනේ විසදෙන්නේ කොහොමද?