(ඉන්දිකා රාමනායක)
කලවංචිකුඩි පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලීසිය කියයි
සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි.
දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
තිරිසන්නු, මේ 06 දෙනාම එල්ලුම් ගස් යවන්න ඕනෑ. ඒ මදිවට එතන කාන්තාවෝ 03ක් ඉඳලා. අපූරු කාන්තාවෝ. කාන්තා සංහතියටම නින්දාවක්. මවක් වෙන්නේ කාන්තාවක්. මවක් මොනතරම් කරුණාවන්තයිද?
ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා අපිට කියන්න පුළුවන්ද?
කුරීරු යුද්ධයෙන් පසු බිහිසුණු මානසිකත්වයෙන් ජීවත්වෙන අඩු අධ්‍යාපනය ලැබූ මිනිසුන් ගැන බලන්න දේශපාලකයින් නැහැ. විදේශ රටවල් මැදිහත් වෙන්නෙත් නැහැ.. NGO නඩය හොයාගන්නත් නැහැ.
නඩු කියලා මාස 03න් එළියට දායි. ඒකනේ ලංකාවේ නීතිය.
චූටි දරුවන්ව පොළවේ ගහලා මරාදාපු කොටි වර්ගය බිහිකඝ ඔය වැනි ජනවර්ගය ගැන තව මොනවා කියන්නද? ජිනීවා සංගමයට ඕවා පෙනෙන්නේ නෑ. එවුනුත් දවල් පියාඹන බස්සෝ වගේ පොට්ටයි.
මේ දේවල් අහනකොට ඇඟ හිරි වැටෙනවා. මිනිස්සු කොහොමද මෙහෙම කරන්නේ? හිතක්, පපුවක් නැති පව්කාරයින්.
බඩදරු අම්මලා මරලා, ගම් පිටින් වනසපු අය වෙන්න ඇති....
ඒ 6 දෙන්නත් එල්ලලා මැරෙනකම් ගහන්න ඕනෑ.