IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හම්බන්තොටද? ගෝල්ඩ් කෝස්ට්ද?

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ නිල සත්කාරක රට තෝරාගැනීම සදහා කැරිබියන් මුහුදේ ශාන්ත කීට්ස් දූපතේ ලබන සිකුරාදා (11)පැවැත්වෙන නිලවරණයට සහභාගීවීම සදහා සිය දෙනකුගෙන්යුත් නියොජියෝ පිරිසක් විශේෂ ගුවන් යානයකින් අද පිටව ගියහ. මුත්තයියා මුරලිතරන් ඇතුඵ ක‍්‍රීඩකයෝ ද නඵ නිළියන් ඇතුඵ කලා කරුවෝද ඊට අයත් වුහ හම්බන්තොට හා ඕස්ටෙ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඞ් කෝස්ට් වෙනුවෙන් මේ සදහා තරඟ කරයි රටවල් 71 මේ නිලවරණයට සහභාගිවෙයි.



අදහස් (0)

හම්බන්තොටද? ගෝල්ඩ් කෝස්ට්ද?

ශ්‍රී රොමාල් Sunday, 06 November 2011 02:46 PM

හම්බන්තොට

:       0       0

Nipuna Wackwella Sunday, 06 November 2011 05:24 PM

ගෝල්ඩ් කෝස්ට්

:       0       0

සුනෙත් Sunday, 06 November 2011 05:12 PM

මෙය අපේ රටට ලැබේවා

:       0       0

dinesh Sunday, 06 November 2011 06:23 PM

ගෝල්ඩ් කෝස්ට්

:       0       0

sadun Monday, 07 November 2011 09:36 AM

ගෝල්ඩ් කෝස්ට්

:       0       0

Prabath Monday, 07 November 2011 10:48 AM

රටේ තෙල් මිල අඩු කරලා , දුෂණය නාස්තිය නැති කරලා දාන්න. මැර සංස්කෘතියත් අයින් කරලා දාන්න ඒ ඇති. ඒවා හරි ගියාම අපිට හැමදාම උළෙලවල් වගේ තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site