මාදම්පේන් ඉඩමක් දෙන බව කියා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධියේ ඌව තැන්නේ සුමන හිමි උසාවි නොපැමිණීම නිසා දුටු තැන අල්ලීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 2007 අගෝස්තු මාසයේ දී ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයය ඉදිරිපිට දී එම භික්ෂුවට රුපියල් තිස් ලක්ෂයක් දුන් නමුත් ඉඩම නොලැබුණු නිසා මුදල් ආපසු දීමට එඟවී නිකුත් කළ චෙක් පත අඟරුවී යැයි ව්‍යාපාරික එල්.කේ. ද සිල්වා විජේරත්න මහතා උසාවියට කීවේය.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිමිනම අල්ලන්න වරෙන්තු