කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයයේ සිසුන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පනස් දෙනකුට ශිෂ්‍ය නායක ලාංජන පැළඳවීමේ උත්සවයක් අද පැවැත්විණි. පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්වූ ශිෂ්‍ය නායකයෝ පහන් දල්වා පාසලටත්, සමාජයටත් ගෞරවය දක්වමින් වැඩදායි පුරවැසියන් වන බවට විශේෂ ප්‍රතිඥාවක් ද දුන්හ. විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන ශිෂ්‍ය නායක වන භාෂිත ජනිඳුට හා ප්‍රධාන ශිෂ්‍ය නායිකා චමත්තා තුඹුත්ගොල්ලට ලංජන පැළඳ විය. විදුහලේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජගත් පක්ෂවීර, නියෝජ්‍ය විදුහල්පති දිලීප ජයවීර මහත්වරැ ද ඊට එක් වූහ.



2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදා පාසලෙන් තව ආදර්ශයක්