මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් කැර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාර්තු 14 වැනිදා තෙක් නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
සැකකාර උප නගරාධිපති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමට අවසර දෙමින් අද (7) අඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණු අතර ඔහු හදුනා ගැනීම සඳහා කිසිදු සාක්කිකරුවෙක් ඉදිරිපත් නොවීය. හදුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමේ ඉල්ලීම ඉවත් කර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ඊට අවසර ලැබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හඳුනා ගැනීමේ පෙරට්ටුවකුත් නෑ
ලකී Thursday, 07 March 2013 01:21 PM
කෝ ඥාණසාර ස්වාමීන් වහන්සේ (ස)
හේමසාර හිමි Thursday, 07 March 2013 01:47 PM
හරිම කණගාටුයි බයවුනාවත්ද ? (ස)
සම්පත් Thursday, 07 March 2013 01:49 PM
එකපාරටම මේ මොකද වෙන්නේ කෝ කට්ටිය (ස)
වරුණ Thursday, 07 March 2013 02:15 PM
ආ මේ ශීලටත් හැම එකටම නන්දනට වගේ සේනාව මතක් වෙලා තියෙන්නේ ? (ස)
ශීලා ඥානම් Thursday, 07 March 2013 02:28 PM
කෝ සේනාව ?? (නි)
ප්‍රසාවි Thursday, 07 March 2013 03:04 PM
කලිනුත් කිව්වා මේ මනුස්සයා මේකට සම්බන්ධ නැහැ.. ඇත්ත ඒකයි... (ස)
උදය Friday, 08 March 2013 12:47 AM
ශීලා, ලකී, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
සුනිල් Thursday, 07 March 2013 03:37 PM
අනේ මන්දා (දී)
කුමාරි Friday, 08 March 2013 07:32 AM
කෝ අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේ? (නි)
පිටිගල Thursday, 07 March 2013 04:34 PM
නීතිය සියල්ලන්ටම සම වියයුතුයි (නි)
එරංග Thursday, 07 March 2013 11:00 AM
මේ වෙලාවට තමයි සුදු වෑන් හොඳයි කියලා හිතෙන්නේ (ස)
අමිල Thursday, 07 March 2013 10:58 AM
කරපු කැත වැඩේ එලියට ආපු දවසට එඳුනා ගනීවි (ස)
සනත් Thursday, 07 March 2013 06:49 PM
එතකොට මොකද කරන්නේ , නිදහස්ද (දී)
ලලිත් Thursday, 07 March 2013 11:43 AM
ඇයි ඒ කවුරුවත් ඉදිරිපත් නොවුණේ? (නි)
වරුණ Thursday, 07 March 2013 11:45 AM
කවුරුවත් ආවේ නැති උනාම මොකද වෙන්නේ (දී)
ඇන්තනී Thursday, 07 March 2013 06:58 PM
ඇත්තටම ? සම්බන්ධ නැද්ද ? නියමයි නේ ? කවුද එතකොට සම්බන්ධ ???? (ස)
වික්‍රම Thursday, 07 March 2013 07:11 PM
මොනවා වෙයිද මං දන්නේ නැහැ (දී)
ශීලා Thursday, 07 March 2013 12:27 PM
කෝ සේනාව (ස)
සිල්වා Thursday, 07 March 2013 01:07 PM
මම මේ දේ වෙයි කියලා දැන්වීම් කලේ මීට සුමාන 2-3 ට උඩදි. ඉදිරියට දැන ගන්න ලැබේවි උප නගරාධිපති නැවත වැඩ ආරම්භ කලා කියලා (ස)