IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු සැරයන් වාහන කොල්ලයක

ලීසිං සමාගමක සීසර්ලා ලෙස ක්‍රියාකරමින් හලාවත දී රුපියල් තිස් ලක්ෂයක ට්‍රක් රියක් පැහැරගත් බව කියන හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන සිටිති. ඒ අතර හිටපු පොලිස් සැරයන් වරයකු ද පොලිස් කතකගේ සැමියෙක් ද සිටිතියි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

හිටපු සැරයන් වාහන කොල්ලයක

උදයකාන්ත Sunday, 25 May 2014 10:52 AM

නිතිය අතට ගත් අය මේවගේ දේවල් කරනවා නම් අනිත් අය මොන වාගේ දේවල් කරන්න පෙළඹේද? (ස)

:       0       0

තිලක් Sunday, 25 May 2014 11:21 AM

ලංකාවේ දැන් ජිවත් වෙන්න හොදටම අමාරුයි , ගෙදර ලයිට් පත්තු කරන කොට වතුර ටැප් එක අරිනකොට , පපුව පත්තුවෙනවා ළමයි ටියුසන් යන්න සල්ලි ඉල්ලනකොට ,සපත්තු දෙක කැඩෙනකොට සමාජය කෙරේ ද්වේෂය ඇතිවෙනවා , ගෙදර එකම අපායක් වෙනවා . (ස)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 26 May 2014 03:16 AM

ශාන්තිගේ ප්‍රශ්නය වුනේ හැම අපරාදයකටම ආරක්සක අංශය සම්බන්ද වීමයි .මම එයටයි පිළිතුරු දුන්නේ .ගිහාන් පටලව ගන්න එපා . (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 25 May 2014 02:25 PM

ශාන්ති ඔබට පිළිතුර රටේ විනය පිරිහීමයි .මහා කකුළුවන් හරහට ගිහින් පැටවුන්ට කෙලින් යන්න කිව්වට හරියන්නේ නැහැ .යුද්ධයකට මුහුණ දීපු ආරක්ෂක අංශයක් ඉන් පසුව සිවිල් පුරවැසියන් සමග රාජකාරි කිරීමේදී ඇතිවෙන නොසන්සුන් තත්වයත් මෙයට බලපානවා .මේ සදහා හොදම විසඳුම සහ ක්‍රියාමාර්ගය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ නිමාවත් සමගම රජයට ඉදිරිපත් කළා. අපේ රටේම කරුමෙට එය ඉටුවුණේ නැහැ. (ස)

:       0       0

ගිහාන් Sunday, 25 May 2014 03:23 PM

තිලක්. අපේ රටේ හැම පවුලක්ම ඔයාලගේ වගේ කියලා හිතන්න එපා. ගෙදර එකම අපායක් වගේ වෙනවා නම් පාලනයේ වරදක නොවෙයිද,? (අ)

:       0       0

ඩීසී Sunday, 25 May 2014 05:21 PM

තිලක් ඔයා ඔහොම කතා කරන්න එපා. දුප්පත් කම හැම දේටම හේතුව නෙමෙයි. ඔයිට වඩා අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු ඉන්නවා. කෝ ඉතින් එයාලත් හොරු වෙන්න එපැයි. (ස)

:       0       0

ගිහාන් Sunday, 25 May 2014 05:54 PM

ලෙස්ලි ලොවේ, ඔබ කියන දේ මේ සිදුවීමට අදාළ නැහැ නේද? මෙතන සිද්ධියේ හමුදා සාජන්ට් කෙනෙක් අසු වී නැහැ. තව දුරටත් සේවයේ නැති "හිටපු" පොලිස් සැරයන් වරයෙකු තමයි මේකට ඇතුල්වෙලා ඉන්නේ. ඔබ කියන විනය පිරිහීම අපේ හමුදාවල නැහැ. ඉතාලියේ කොහොමද දන්නේ නැහැ. අනික අපේ යුද්ධයට මුහුණ දුන් ආරක්ෂක අංශය සිවිල් පුරවැසියන් සමග රාජකාරි කිරීමක් අප රටේ සිදුවෙන්නෙත් නැහැ. මේ සිද්ධියේදී ද එවැන්නක් නැහැ. ඔබ කතා කරන්නේ 2 වැනි ලෝක යුද්ධ කාලෙන් පස්සේ දෙයක් වෙන්න ඇති. ඔයාල අපේ දැනගැනීමටත් එක්ක හොඳ බුද්ධමත් අදහස් දාන්න කියා මම ඉල්ලා සිටිනවා. (ස)

:       0       0

සරත් Monday, 26 May 2014 10:16 AM

ලෙස්ලි ලොස් - කකුළුවාගේ ගමන හරහට බව තීරණය කළේ මිනිසා විසින් පමණි. නමුත් කකුළුවාට එය කෙළින් යාමකි. ඒකයි කකුළුවා පැටවුන්ට කෙළින් යන්නයි කියන්නේ. ඒ නිසා කකුළුවා යන්නේ කෙළින් බව මතක තබා ගන්න. ඔබ ඇදේට යන ගමන දැන්වත් නවත්වන්න. (අ)

:       0       0

ගාල්ලගේ Sunday, 25 May 2014 08:41 PM

ලංකාවේ එදත් හොරු ඉන්න ඇති පරම්පරාව පවත්වාගෙන යනවා වෙන්න ඇති හොරු රටේ ඉහලම තලයේ සුදු රෙදි පොරවාගෙන ඉන්න අයගේ ඉඳන් ගමේ හොර පොල් කඩන කෙනා දක්වාම එකෝමත් එක කාලයේ ඉඳන් හිටිය වැඩිය ඒ දවස් වල ප්‍රසිද්දියට අවේ නෑ ජනමාද්‍ය දියුණුව නිසා අද හොරු ගැන වැඩි වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා කොහොම නමුත් රටේ ඉන්න දුගී ජනය කන හාල් ටිකේ පරිප්පු ටිකේ ,කරවල ටිකේ විතරක් වත් බදු අය නොකරනවානම් මහා ලොකු පින්කමක් කරගන්නවා රට පාලනය කරන ඇත්තෝ සොසේජස කරල් වලට චීස් බටෙර් වලට බදු අය කරන්න හොරු අඩුවෙයි (දී)

:       0       0

ශාන්ති Sunday, 25 May 2014 10:26 AM

පුදුමේ කියන්නේ දැන් හැම අපරාදයකටම ආරක්ෂක අංශයේ අය සන්බන්ද වීමයි .ඇයි මෙහෙම වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site