ජපානයේ රස්සා දෙන බව කියමින් තරුණයන් හත් දෙනකුට රුපියල් පනස් දහස් ගනන් මුදල් වංචා කළැයි කියන ඉන්ද්‍රා පෙරේරා හිටපු පොලිස් කතකට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. කොටුව පොලිිසියේ සිටියදී තමාගෙන් මුදල් ගත් බවත් පොලිස් කතක නිසාත් තවත් පොලිස් නිලධරයකු ඇය හඳුන්වා දුන් නිසාත් තමා ඇය විශ්වාස කළ බව බේරුවල චානක චන්දන මහතා සාක්කි දෙමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු පොලිස් කතක ගිනි ගෙඩි දීලා