IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හිටපු ඇමැති අරුන්දිකගේ පුතා ඇතුලු නවයකට ඇප

( නිමන්ති රණසිංහ)

රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද (07) නියෝග කර ඇත.

මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.

ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ.



අදහස් (6)

හිටපු ඇමැති අරුන්දිකගේ පුතා ඇතුලු නවයකට ඇප

sharm warn Monday, 07 February 2022 05:12 PM

පුතණ්ඩියාව බේරන්න ඕනෑ නිසා වෛද්‍ය සිසුන් ටිකකුත් ගත්තා. ගුටිකාලා රෝහලේ හිටපු ළමයි.. දැන් අවුලක් නැහැ... කට්ටියටම සමසමව ඇප දුන්නා. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

:       0       17

ජගත් ලියනගේ Monday, 07 February 2022 06:16 PM

එක රටක් , එක නීතියක් නේ..!!! 

:       0       12

fairoos Monday, 07 February 2022 06:19 PM

එක රටක්, එක නීතියක්... දැන් සැපද?

:       0       11

Ranji Monday, 07 February 2022 06:48 PM

"එක රටක්, එක නීතියක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක වූ තවත් අමරණීය අගනා උතුම් අවස්ථාවක්...." ඔහොම යමු.

:       0       14

කිසා Monday, 07 February 2022 10:24 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

lankaputha Monday, 07 February 2022 10:38 PM

රාජ්‍ය දේපළ අවභාවිත කළොත් ඇප දෙන්න පුළුවන් වරදක් නෙවෙයි... කෝ නීතිය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site