තෙල් මිල ඉහළ පහළ යෑමෙන් තෙල් සංස්ථාවට වන හානි වළක්වා ගැනීම සඳහා අන්තර් ජාතික බැංකු සමග ඇතිකැර ගත් හෙජිං ගිවිසුම් කඩ කිරීම නිසා එම සමාගම් සංගප්පුරුවේ ගොනු කළ නඩුව වෙනුවෙන් නීතිඥ ගාස්තු හැර ශ්‍රී ලංකාවට රුපියල් දෙකොටි හැත්තෑ දෙලක්ෂයක් වැය වූ බව තෙල් ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. සාක්කිකරැවන් වෙනුවෙන් පමණක් වැය කළ මුදල රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකි.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙජිං බිල කෝටි දෙකහමාරත් පනී
ජයසුන්දර Thursday, 24 November 2011 03:31 PM
එතකොට අපේ ආර්ථික සංවර්ධණ වේගය 40% ඉක්මවා යාවි නේද?.
දේවසිරි Thursday, 24 November 2011 04:13 PM
ඕක ගැන ඔච්චර හිතන්න ඕන නෑ. ලෝක වෙළෙදපොළ පෙන්නුවාම ඇති.