IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හජ්ජියාර් කකුළු වෙස් ගෙන දස ලක්‍ෂයකට අරී

හජ්ජියාර් කෙනකු බව පෙන්වමින් දෙමටගොඩ පවුල් 25කින් පමණ රන් අබරණ ඇපයට තැබූ රුපියල් දස ලක්‍ෂයක් පමණ වංචා කළැයි කියන මීගමුවේ බී. හම්සා නමැත්තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබීය. පොලියට උගස් කිරීම මුස්ලිම්වරුවන්ට අකැප බව කියා ඇති ඔහු එම පිරිසගේ රන් බඩු තම භාරයට ගෙන මුදල් දී ඇතැයිද පසුව ඔහු ඒවා උගස් කර වැඩි මුදලක් ගෙන ඇතැයිද අනතුරුව දොමටගොඩින් මීගමුවට පැන ගොස් ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

හජ්ජියාර් කකුළු වෙස් ගෙන දස ලක්‍ෂයකට අරී

උනුසුම් කොල්ලා Wednesday, 20 June 2012 09:33 PM

"හජ්ජියාර් කකුළු වෙස් ගෙන දස ලක්‍ෂයකට අරී" දස ලක්‍ෂයකට? මගෙ අම්මෝ! තුන්කාල ගෙවිලා ගෙවිලා ගිහින් දැන් අරික්කාලක්වත් නැතුව ඇති.

:       0       0

චූටි මල්ලි Thursday, 21 June 2012 11:47 AM

සමහර අය හිතන්නේ දෙවියන්ගේ දරුවෝ වැරදි කරන්නේ නෑ කියලා.මේය බලා එවැන්නන්ගේ ඇස් ඇරේවා

:       0       0

ෆාරු Thursday, 21 June 2012 01:07 PM

සිංහලවත් හරියට කියවන්න බැරි වරුණ සිංහලයෙක්ද කියලා සැකයි

:       0       0

මලිත් Thursday, 21 June 2012 03:18 AM

මුන් එක්ක ගණූදෙනු කරන අයටයි ගහන්න ඕනි

:       0       0

නිලු Thursday, 21 June 2012 04:00 AM

අනේ මේ කිරි සප්පයාට ඒකවත් තේරෙන්නේ නැද්ද?

:       0       0

මොහොමඩ් Thursday, 21 June 2012 02:19 PM

මේ එක් පුද්ගලයෙක් පමණයි.ආගමක් අවශ්‍ය වෙන්නේ නෑ

:       0       0

වරුණ Thursday, 21 June 2012 08:07 AM

කුකුල් වෙස් අරන් ඔහොම නම් හරක් වෙස් ගත්ත නම් කොහොමට තියෙයිද?

:       0       0

පොතේ ගුරා Wednesday, 20 June 2012 05:37 PM

නියමයි

:       0       0

කිරිසප්පයා Wednesday, 20 June 2012 05:42 PM

ඒ මනුස්සය මුදල් දීලනේ බඩු අරන් තියෙන්නෙ මොකක්ද මෙතන තියන වංචාව? මුල්ලේරියාවේ තියෙන උණ රෝහලේ ඩෙංගු රෝගීන් 1300 ඉන්නවලු මේවා ගැන හොයල බලන්නකෝ

:       0       0

මානා Thursday, 21 June 2012 08:40 AM

කිරිසප්පයා දිනේවා!

:       0       0

රාවණා Wednesday, 20 June 2012 06:41 PM

තම්බිත් ෂරි...ෂරි... කිවුවලු

:       0       0

දර්ෂන Thursday, 21 June 2012 09:23 AM

මේ පුවත ‍මුස්ලිම් කොන්ග්‍රසයේ අවධානයට ...

:       0       0

ලක්විදු Thursday, 21 June 2012 10:44 AM

හා හා ඔය ඔක්කොම වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට...

:       0       0

ෆිරෝ Wednesday, 20 June 2012 08:04 PM

මොන අපරාධයක්ද

:       0       0

අබරං ආතා Thursday, 21 June 2012 11:01 AM

උනුහුං කොල්ලා එල කතාවක්නොවැ කියල තියෙන්නේ. මගෙ නාකි ඉල ඇදුන ඕං.

:       0       0

රජිත් Wednesday, 20 June 2012 07:55 PM

අලි මදිවට හරක් කිවුවලු

:       0       0

නිශාඩ් පෙරේරා Thursday, 21 June 2012 04:27 PM

සුභාන්අල්ලා !!!

:       0       0

ඒ.ඒ. Thursday, 21 June 2012 10:56 AM

දස ලක්ෂයකට රන් පවුම් පහළවක් වේ. මෙයා පත්තරේ දාන්න වටිනවා..

:       0       0

කමල් හසන් Thursday, 21 June 2012 11:00 AM

එක්කෙනෙකුගෙ දෙන්නෙකුගෙ ක්‍රියාවක් දැකල මුලු ජාතියකටම දොස් පවරන එක වැරදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site