හික්කඩුවේ කම්හලක රසායනික අපද්‍රව්‍ය රැගත් ගලි රථයක් බණ්ඩාරගම කිඳෙල්පිටියේ හා අවට කුඹුරු යායකට හොරෙන් හළද්දී රියදුරා හා සේවකයා අල්ලා පොලිසියට බාර දීමට ගැමියෝ සමත් වුහ.
මෝදරට ගෙන යා යුතු මෙම අපද්‍රව්‍ය බණ්ඩාරගම දී කුඹුරට දමා ඇති බව ඔවුහු පවසති.
රසායාන හැළිම නිසා කුඹුර පිළිස්සී ඇතැයි කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හික්කඩුවේ අපද්‍රව්‍ය බණ්ඩාරගමට : ගලියේ දෙන්නා කුඩුවට
බමුණු ආරච්චි Tuesday, 22 November 2016 08:34 PM
කොහොම ඉගෙනගන්නද පිටිගල මහත්තයෝ, හොර වැඩ වලට රට කරවන නිලධාරීනුත් සම්බන්දධ වෙනකොට. (නි)
පිටිගල මිලානෝ Tuesday, 22 November 2016 11:46 AM
බෞද්ධ ආකල්ප වලින් පෝෂිතව තිබුන අපේ රට දැන් සෞදියටත් වඩා අන්තයි. යහපත් ගුණධර්ම වලින් පෝෂණය වන්න නම් හොරෙන් හෝ යුරෝපයට පැමිණ මෙහි වැසියන් කටයුතු කරන ආකාරය බලා යමක් ඉගෙන ගන්න. එම වැදගත් ක්‍රියා පටිපාටීන් තම දරුවන්ගේත් ජීවන රටාව කරවන්න. අයුක්තිය අසාධාරණය මුදුන් මල්කඩ කරගෙන දරුවන් රජ කරවන්න නම් යන්න එපා. (බ)
නිමල් ලලිත Tuesday, 22 November 2016 04:27 PM
පොලිසියට බාරදීමට ප්‍රථම නැවත මෙවැනි අමන වැඩ නොකරන්නට හොඳින් සළකලා නැද්ද? (නි)