(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බදු ආදායම අත්‍යවශ්‍ය බව රජය කියන නමුත් බදු වල සාධාරණත්වයක් තිබිය යුතු යැයි හර්ෂ ද සිල්වා මහතා කීය.
බදු ගහන යම් යම් අයිතම නැවත සලකා බලන ලෙස අප කිව්වා.පනත විවාදයට ගන්නා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව රජය කිව්වා. ලදරු පෝෂණයට අවශ්‍ය දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවටත් වැට් ගහලා තිබෙනවා. පොහොර සඳහාත් වැට් බදු පනවා තිබෙනවා.
ඩීසල් වලටත් වැට් එක ගහනවා.උපකරණ නැති නිසා බොහෝ රෝහල් වල පරීක්ෂණ කරන්නේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිතුමා ඔබතුමා ඔහොම කිව්වට දැන් කාලයේ ලැබෙන අධ්‍යාපනය අනුව කෙරෙන්නේ පැරණි ප්‍රශ්නෝත්තර කටපාඩම් කරල බුද්ධිකලම්බනයක් නොවී විභාගයට ලියල උගතුන් වෙලා දේශපාලුවො පස්සෙ ගිහිල්ලා රැකියා අරගෙන ආවම මම හිතන්නේ කල්පනා ශක්තිය අඩුවෙනවා කියලා තමයි එහෙම වුනාම තමන්ගෙ ඔලුගෙඩිය තුල දත්ත ඇතුලත්ව තිබෙන ආකාරයට සෑම අංශයකටම සමාන ක්‍රමයක් තමයි අනුගමනය කරන්නෙ එහිදී යුක්තිය අයුක්තිය සාධාරණ අසාධාරණ අදාල නැහැ ඒක තමයි ඔය වෙලා තියෙන්නෙ
රනිල් රාජපක්ෂ සහ ඔවුන්ට කඩේ අයටනම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
ස්වභාව ධර්මයා වුනත් හොද නරක තෝරා කටයුතු කරන බවක් 2004 සුනාමි දවසෙ දකින්නට හා අහන්න ලැබුනා ඒ වෙලාවෙ බොහොමයක් දේවල් විනාශ වුනත් බුදු පිළිම රාශියක් හානියක් නොවී ඉතිරි වුනා ඒත් රටේ පාලනය කරන කරවන සියලු උසස් මනසක් තියෙනවා කියන සෑම දෙනාම එහෙම වෙන්නෙ නැහැ කියලා පේනවා