
(සුජිත් හේවාජුලිගේ)
සුන්බුන් විපක්ෂය කියන ගමන් විපක්ෂයේ අය ආණ්ඩුවට ගන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ප්රශ්න කළේය.
එතන පරස්පරතාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අනුර ජනාධිපති හිටපු ජනාධිපතිවරුන්ට දොස් පැවරුවද ඔහු තමන් ළඟට අරගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් ළඟ සිටි උපදේශකයන් බවද මන්ත්රීවරයා කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම ජානගත නොවෙච්චි අය සුන්බුන් අතර ඉන්න පුළුවන්...
හොද සුන්බුන් තියෙනවා.
සුන්බුන් ගාන්නේ නැත. ඒ නිසා ඔබට අවුලක් නැත. බිය නොවන්න...
කෙඳිරිගාන්න එපා. වෙන රස්සාවක් හොයාගන්න. ඔහෙලගෙ හොර දේශපාලනය ඉවරයි.
මේක කට ඇරියොත් කෙලින්නේ පච, මේක දැන් මේ ආන්ඩුවට විරුද්ධව නඩු කීයක් නම් දැම්මාද, හැම නඩුවක්ම කටින්, මයික් කාරයෙක් වටකර ගන්නවා දෙනවා වටේටම, එතැනින් ඉවරයි.