(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
මඩිතියවල ප්‍රාථමික විදුහල අසලදී පාර මාරු වෙමින් සිටි අට හැවිරිදි පාසල් සිසුවියක හප්පා යතුරුපැදිකරු පලාගොස් ඇතැයි පොලීසිය කියයි.
මවක සිය දියණිය යතුරුපැදියකින් කැඳවාගෙන අද(21) උදේ පැමිණ පාසලට විරුද්ධ පැත්තේ පාර අයිනේ නවතා දියණිය පාසලට පිටත් කර හැර ඇතැයි ද ඒ අවස්ථාවේ දී පාර මාරුවෙමින් සිටි දියණිය පාරේ ගමන් කළ යතුරු පැදියක ගැටී තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කර ඇත .
තුවාල ලැබූ පාසල් සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි ්ලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද කොටදෙනියාව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd