(සුජිත් හේවාජූලිගේ)
කොරෝනා නව විකෘති ප්‍රභේද සෙවීමේ පරික්ෂණ සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ලබන 19 වැනි දා නැවත අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.
එම පරීක්ෂණ සඳහා සාම්පල එකතු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd