සිකුරාදා චණ්ඩමාරුතයෙන් වැලිගම කප්පරතොට ධීවරයන් 40 දෙනකු අතුරුදන් වී ඇතැයි ආපදා සහන නිලධරයෝ කියති. මාතර දිසාවෙන් මිය ගිය සංඛ්‍යාව 15 කි. පවුල් 2680 ක 13430 දෙනක් පීඩාවට පත්ව සිටිති. සහන සේවා සඳහා දිසාපති කාර්යාලය හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ද සේවක නිවාඩු අවලංගු කැර ඇතැයි මාතර දිසාපතිනිි ඩබ්ලිව්.කේ. කේ. අතුකෝරාල මහත්මිය කියන්නීය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළඟින් පසු 40 ආගිය අතක් නෑ
ලූෂන් Monday, 28 November 2011 02:42 PM
කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ මොන වගේ ආයතනයක්ද?