IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුළඟින් ඌවට බර හානි

බිබිළ, බුත්තල, වැල්ලවාය හා මොනරාගල කුඹුක්කන, ඔක්කම්පිටිය  ප්‍රදේශයේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 60 ට පමණ හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කලක සිට පැවති නියඟය නිමා කරමින් ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ සුළඟ හමාගොස් තිබේ. ඉන් වගාබිම් රැසකට ද හානි සිදුව ඇත. මොනරාගල දෙකේ කණුව ආසන්නයේදී බස් රථයකට ගසක් පෙරලී ඇතැයි ද දැනගන්නට ඇතත් තුවාල කරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.



අදහස් (0)

සුළඟින් ඌවට බර හානි

සිල්වා Wednesday, 26 September 2012 12:38 PM

අනේ මන්දා මට තේරෙන්නේ නෑ මේවා කොහොම පැහැදිලි කරන්නද කියලා.(ස)

:       0       0

මධුෂාන් Wednesday, 26 September 2012 01:00 PM

ඊලඟට කොහෙට හුළං හමයිද දන්නේ නෑ..(ස)

:       0       0

රණතුංග Wednesday, 26 September 2012 02:35 AM

කරන අපරාධවල හුළං හමලා ඉතිරි උනොත් පුදුමයි.!(නු)

:       0       0

සිසිර Wednesday, 26 September 2012 02:31 PM

පායලා පායලා අන්තිමට වැස්ස එන්නේ වින කරන්න තමයි ? අනේ මන්දා..(ස)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 07:33 AM

කාට නැතත් ආපදා කලමණාකරන කමිටුවටනම් හොඳයි (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 September 2012 07:50 AM

හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)

:       0       0

චන්දන Wednesday, 26 September 2012 04:14 PM

වැල්ලවායේ රන්දෙණියටත් ගොඩක් හානි සිදුවෙලා තියෙනවා නේද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:47 PM

සුළඟ කොහේට හරි හමන්නත් එපෑයැ (ස)

:       0       0

මධු Wednesday, 26 September 2012 05:10 PM

දුප්පතාටමයි හැම හෙණයක්ම පාත්වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site