IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිහල රාවයේ ලේකම් හිමිට වරෙන්තු

කොළඹ නීති විද්‍යාලය අසළ උද්ඝෝෂණයක් මෙහෙයවූ බව කියන සිහල රාවයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.

අධිකරණ නොතීසි නොතැකීම ඊට හේතුවයි.

 



අදහස් (0)

සිහල රාවයේ ලේකම් හිමිට වරෙන්තු

රවී Tuesday, 25 March 2014 09:22 AM

නිලන්තිගේ අදහසට මම එකගවෙනවා. අපේ හාමුදුරුවරුන්ගේ අසාදරණයට එරෙහිව හඬ නැගීමේ කලාව නිසා බෞද්ධ භික්ෂුවගේ ප්‍රතිරූපය මුළු ලෝකයේම අප්‍රසදයට පත්වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

සංජය Tuesday, 25 March 2014 09:32 AM

නීති ප්‍රවේශ ඉතිහාසේ අමාරුම විභාගේ ලියලා 13 000 ක් අතරින් මුල් 225 අතරට ඇවිල්ලත් නීති විදුහලට යන්න බැරුව අසාධාරණයට ලක් වූ ළමයි වෙනුවෙන් පෙනී සිටි හිමි නම ට මේ ආකාරයෙන් සැලකීම පෙන්නුම් කරන්නේ මේ රටේ අසාධාරණය වෙනුවෙන් නැගිටින්න දෙන්නෙම නෑ කියන එකද ? (නදී)

:       0       0

හේරත් Tuesday, 25 March 2014 11:57 AM

නිතිය කඩන්නේ පලකයෝම තමා. මහපාරේ දකුණෙන් වාහන පදවන්නේ අපිද, පොඩි කෙනාට එක නීතියක් ලොකු කෙනාට තව නීතියක් එතකොට ඇත්තටම එතන නීතියක් තියෙනවද ? (නදී)

:       0       0

යාපා Tuesday, 25 March 2014 12:02 PM

ජීවන් මහත්තයෝ එදා සිංහලයාට අසාධාරණයක් වෙනකොට ඒකට විරුද්ධව ඉදිරියෙන්ම හිටියේ අපේ හාමුදුරුවෝ. (නදී)

:       0       0

නිලන්ති Tuesday, 25 March 2014 12:07 AM

අසාධාරණය වෙනුවෙන් හඬ නගන එක හොදයි නමුත් ඒකට කලාවක් වෙලාවක් තියෙනවා (දී)

:       0       0

ලලිත් අෙපාන්සු Monday, 24 March 2014 11:01 AM

නීති කඩනවා නම් දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

සුමනසාර අත්තදස්සි Monday, 24 March 2014 12:45 PM

රටේ නීති කඩන සාමය වනසන අයට උපරිම දඩුවම දිය යුතු වෙනවා. (ස)

:       0       0

ජීවන් Tuesday, 25 March 2014 02:46 AM

හාමුදුරුවෝ උද්ගෝෂණ මෙහෙයවනවා. මොනවා වෙන්න බැහැ උතුම් පින් බිමේ එවන් දේ සිදු නොවේ.(නදී)

:       0       0

පාලිත Monday, 24 March 2014 01:06 PM

අසාදාරණයට එරෙහිව නැගිටින්න දෙන්නෙම නැහැ වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site