ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන් සංචිතයට වමතින් වේග පන්දු යවන ක‍්‍රීඩක සොහේල් තන්වීර් කැඳවා තිබේ. දෙරට අතර පළමු එක්දින තරගය හෙට (7) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ආබාධයකට ලක්වීමෙන් මෙම සංචාරය අහිමි වු ආරම්භක පිතිකරු නසීර් ජම්සාඞ් වෙනුවට තන්වීර් මෙලෙස පාකිස්තාන් පිලට එක්ව සිටියි.
පාකිස්තාන් විස්සයි/20 සංචිතයට පමණක් කැඳ වු තන්වීර් නිමා වු විස්සයි/20 තරග දෙකේදී දස්කම් දක්වා තරගාවලියේ වීරයා සම්මානය ද ලැබීය. 27 හැවිරිදි තන්වීර් එක්දින තරග 43 කදී කඩුලූ 55 ක් ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සොහේල් තන්වීර් පාකිස්තාන එක්දින සංචිතයට කැඳවයි
ධනුශ්ක Friday, 08 June 2012 12:56 PM
මෙයාට ගහන්න . මෙයාට රිදෙන්න ගහමු.....ගහල එලවමු..
රසික Thursday, 07 June 2012 08:31 PM
අපේ කට්ටිය මෙයාට බයයි කියල පකිස්ථාන කට්ටිය දැනගත්තා 20/20 තරගයෙන්...
සිසිර Thursday, 07 June 2012 01:22 PM
ප්‍රවේශම් විය යුතු පන්දු යවන්නෙක්