බම්බලපිටියේ විදේශ රැකියා ආයතනයක් එංගලන්තයේ උපාධි හැදෑරීමට යවන බව පවසා සිසුන් 24 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 80 ක් වංචාකොට රටින් පැනගොස් සිටි විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු වසර නවයකට පසුව ඊයේ (5) නාරාහේපිට නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.
මහනුවර මාවිල්මඩ පදිංචි මෙම සැකකරු බම්බලපිටියේ රැකියා ඒජන්සියේ වංචාවෙන් පසු 2005 දී රටින් පැන යන්නට ඇතැයි ද පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුන් අමාරුවේ දැමු මිනිහා අමාරුවේ
ධර්මපාල Wednesday, 05 March 2014 08:05 PM
මෙතරම් වංචාවක් කල මිනිහගේ නමක් නැද්ද? (නදී)
රාජු Wednesday, 05 March 2014 08:36 PM
එංගලන්ත අමාරුව තියන අයට මෙහෙම කරලා මදි.(නදී)
නාමල් Wednesday, 05 March 2014 08:58 PM
මේක ගැන මීට වඩා ජනමාද්‍ය ක්‍රියා කරන්න ඕනේ. මේක ගෙන එස්.එම්.එස් අංකයක් දෙන්න, කොයි තරම් පැමිණිලි එයිද කියලා බලන්න.(නදී)