වලංගු සේවා බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බස් සඳහා දැන් පනවන රුපියල් දහදහසක දඩය රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කිරිමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබෙන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සේවා බලපත් නැති බසයට දෙලක්ෂයක් දඩ
අජිත් Wednesday, 23 November 2016 09:17 PM
බොහොම හොද වැඩක් . පුද්ගලික බස් සේවාව සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි .(හේ)
බමුණු Wednesday, 23 November 2016 10:17 PM
පාරවල්වල කෙල ගැසීම වගේ පාරවල් අපිරිසිදු කිරීම් වලට බිත්තිවල පෝස්ටර් අලවා පාරට තිබෙන බිත්ති අපිරිසිදු කිරීමටත් ලොකු දඩ නියම කොරන්න මේවා දකුණු ඉන්දියාවෙන් ආපු පහත සිරිත් (හේ)
පහන් Thursday, 24 November 2016 01:25 AM
මේ අයවැයෙන් ජනතාව නැත්තටම නැති වෙනවා. ජනතාවගේ පැත්තෙන් හිතල නෑ.ගොඩක් බස් රෑ 9න් පස්සේ දුවන්නේ නැහැ. රූට් එකේ නැති බස් එකක් තමා රෑ 9න් පස්සේ මගී ජනතාවා පිහිට වන්නේ. දැන් ඒකත් නැතිවෙනවා (බ)
බණ්ඩාර Wednesday, 23 November 2016 09:06 AM
මුදල් ඇමති තුමා කිවුවා හරි, මේ ගමන ඉදිරිපත් කරලා තියන්නේ හොල්මන් වෙන අය වැයක් , කෙටියෙන් කිවුවොත් දඩ වැයක්. (ම)
කුමාර් මෙන්ඩිස් Wednesday, 23 November 2016 02:03 PM
බොහොම හොඳයි (නි)