පානදුර වලාන දුෂණ මර්දන අංශය පොලිස් සුනඛයින් තුන් දෙනෙකුගේ සහයෙන් රාජගිරියේ වැටලිම් කර මත් කුඩු විකිණී යැයි කියන කතකද, ගංජා හා අරක්කු විකුණූ බව කියන දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ලෑන්ඩ් ලාසා හා හීරෝස් මෙම වැටලීමේදී කුඩු අල්ලා ගැනිමට උදව් කළ බව පොලීසිය කියයි.
දුමින්ද බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම පොලිස්පති නියමයෙන් මෙම වැටලීම් සිදුකරති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිවුපාවෝ දෙපාවා අල්ලති
සෙනරත් Thursday, 05 June 2014 09:14 AM
අර කුඩු කන්ටේනරයක්ම ගෙනාව කෙනා ලඟට කිට්ටු වෙන්න ඔය බල්ලෝ උනත් බය ඇති. (නදී)
දුරංග් Wednesday, 04 June 2014 05:52 PM
රටට අමිල සේව්යක් කරන පොලිස් බල්ලන්ට අපේ ප්‍රණාමය! (නදී)
සිල්වා Wednesday, 04 June 2014 11:24 AM
මීගමුව පැත්තෙත් වැටලීමක් සිදු කරන්න බැරිද? (ස)
පියුමි නිශා විදානාරච්චි Wednesday, 04 June 2014 06:06 PM
දැන් නම් මිනිස්සු සත්තු වෙලා ඉන්නේ. මේ බල්ලෝ සත්තු උනත් ගුණ ගරුකයි.(නදී)
ක්‍රිෂාන්ත සයිප්‍රස්. Wednesday, 04 June 2014 12:18 PM
හරිම පුදුමෛ ලංකාවේ කුඩු තියනවලු? මම නම් ඕක කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ (නදී)
නිමල් Wednesday, 04 June 2014 12:51 PM
මීගමුවේ කුඩු විකුණන අය නැහැනේ වටලන්න! (නදී)
සමීර Thursday, 05 June 2014 10:56 AM
අර ලොකු ලොකු අය ළඟටත් මේ සුනඛයින්ව ගෙනියන්න (නි)
සමන්ත Wednesday, 04 June 2014 01:33 PM
ඔය බල්ලෝ ලොකු ලොකු අය ලඟට එහෙම ගෙනි යන්න එපා. (නදී)