IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ස්වාධීන රූපවාහිනියට යළි අනුර එයි

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ධූරයට හිටපු සභාපතිවරයකු වූ අනුර සිරිවර්ධන මහතා යළි පත්කැර ඇත. ගාල්ලේ පිටිගල උපන් ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දක්ෂ පරිපාලන නිලධාරියකු ද වන සිරිවර්ධන මහතා සමූපකාර හා වෙළඳ අමාත්‍යාංශය, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.



අදහස් (0)

ස්වාධීන රූපවාහිනියට යළි අනුර එයි

ගාමිණී Saturday, 06 September 2014 12:50 PM

කෝ අර යකඩ ගිලින්නට මොකද උනේ. (නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 08 September 2014 05:02 AM

"කලකින් අහන්න ලැබුන ප්‍රීති දායක ප්‍රවෘත්තියක්. අනුර සිරිවර්ධන මහත්මයා ජන හද (හඬ) හඳුනා ගත්තේ පරිපාලන නිලධාරියෙක් වෙන්න කලින්. විද්‍යා ලේඛකයෙකු ලෙස උපාලි සමුහ ආයතනයට සම්බන්ධව සේවය කල අවධියේත්, පසුව ස්වාධීන රුපවාහිනියේ හිටපු සාර්ථකම සභාපති ලෙසත් පෙන්නුම් කරන ලද අවංක භාවයත්, කුසලතාවයත් නිසාම මා දන්නා තරමට එකම මාධ්ය ආයතනයක දෙවතාවකම ප්‍රධානියවූ ලොව ප්‍රථම පුද්ගලයා වීමේ ගෞරවයත් මේ මහතාට හිමිවෙනවා. ඔබේ සේවය නැවත ලබා ගන්න තරම් ස්වාධීන රුපවාහිනිය වාසනා වන්තයි. (නදී)

:       0       0

මහේන්ද්‍ර Saturday, 06 September 2014 03:32 AM

කඩේ වැඩ කෙරෙන්නේ නැහැ වගේ හරියට පරණ මුදලාලිව ගෙන්නලා බලමු (නදී)

:       0       0

දයා වීරසිංහ Saturday, 06 September 2014 04:09 AM

අනේ අපි නොදන්න අෑයෝ (නදී)

:       0       0

උපාලි Saturday, 06 September 2014 09:10 PM

අචිනි කියන දේමයි මටත් කියන්න තියෙන්නේ. (නදී)

:       0       0

ධම්ම Saturday, 06 September 2014 04:37 AM

හිටපු එක්කෙනා වැඩ භාර ගන්නකොට කිව්වෙත් මේ හා සමානම ගුණ කථනයක්. මොකද එයා හදිසියේම හොඳ නැති උනේ. (නදී)

:       0       0

අචිනි Saturday, 06 September 2014 04:44 AM

හිටිය කෙනාගේ කඩේ යාම හොද මදි වගේ. දැන් ලස්සනට පව්ලේ නාලිකාව තව තවත් පව්ලටම කඩේ යයි (නදී)

:       0       0

පුබුදු දිරේෂගේ Saturday, 06 September 2014 04:58 AM

දක්ෂ පරිපාලන නිලධාරියක් (නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 07 September 2014 01:19 AM

කලකින් අහන්න ලැබුන ප්‍රීතිදායක ප්‍රවෘත්තියක්. අනුර සිරිවර්ධන මහත්මයා ජන හඬ හඳුනාගත්තේ පරිපාලන නිලධාරියෙක් වෙන්න කලින්. ඔබේ සේවය නැවත ලබාගන්න තරම් ස්වාධීන රුපවාහිනිය වාසනාවන්තයි. (නි)

:       0       0

සරත් Sunday, 07 September 2014 02:36 AM

සුබ පැතුම්! (නි)

:       0       0

නිරාන් සෞදි Saturday, 06 September 2014 07:08 AM

මහා තරගෙට ආයුද මුවහත් කරන්න පටන් අරගෙන තියෙන්නේ (නදී)

:       0       0

අර්ජුන රණවන Saturday, 06 September 2014 09:02 AM

අරුණ උදාවනතුරු අනුර (නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 September 2014 09:41 AM

එතකොට රොස්මන්ඩ් මහත්තයට මොකද වුනේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site