ඌව පළාතේ පාසල්වල්හි ගුරු හිඟය මැඩීම සඳහා ගුරුවරුන් පමණක් බඳවා ගන්නැයි සෙවනගල මහ විදුහල්පති ඩබ්ලිව් ජී නිහාල් මහතා ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
පස්සර පල්ගහතැන්න පුහුණු ආයතනයේ ද්විතියීක පාසල් විදුහල්පති හමුවක දී ඔහු පැවසුවේ තරුණ ගුරුවරියන් ප්‍රසූත නිවාඩු ගැනීම නිසා ගුරු හිඟයක් පවතින බවයි.
‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙවණගල විදුහල්පතිගෙන් ගුරුවරියන්ට සෙවණක් නෑ
සෑම් Friday, 28 February 2014 01:26 PM
නීතිය පැත්තෙන් හෝ සදාචාරාත්මක පැත්තෙන් මේ ඉල්ලීම වැරදි විදියට පෙනුනාට ඇත්ත තත්වය මේ විදුහල්පතිතුමා කියන දේ තමයි. දුෂ්කර සේවයෙන් මිදෙන්න බලා හිටපු දොස්තර කෙනෙක් වෙනුවට ආපු දොස්තරලා දෙන්නාම ප්‍රසූත නිවාඩු අනුමත කරගෙනම ආපු නිසා මාරුවෙන්න හිටපු දොස්තරට තව අවරුදු දෙකක්ම දුෂ්කර පළාතේ ඉන්න උනා.(නදී)
සුජිත් Friday, 28 February 2014 01:41 PM
මේ මනුස්සයට ළමයි නැති කෙනෙක්ද කොහෙද. මෙහෙම අය විදුහල්පති කමට සුදුසුද මන්දා. ළමයි ඉපදෙන්නේ නැත්නම් පාසල් වහන්න වෙනවනේ.(නදී)
සුසන්ත Friday, 28 February 2014 02:26 PM
‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘ ඒ මනුස්සයාගේ කතාව 100% හරි (දී)
අනුපම Friday, 28 February 2014 03:56 PM
මව් කිරි නොබීපු විදුහල්පති කෙනෙක්.....ඒක තමයි මොලේ නැති කතා කියන්නේ.....(අ)
සමන් කුමාර Friday, 28 February 2014 04:48 PM
කතාව ඇත්ත