IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සෙවැග් ගෙන් (219) ලෝක වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් (219) එක්දින තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ෂෙවැග් එක්දින තරගයක ඉනිමකදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා වන අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුගිය වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබා ඉනිමකදී වැඩිම ලකුණු ලාභියාව සිටියේය. සෙවැග් පන්දු 149 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර හතක් සමග ලකුණු 219 ලබා ගත්තේය.



අදහස් (0)

සෙවැග් ගෙන් (219) ලෝක වාර්තාවක්

මහේෂ් Thursday, 08 December 2011 07:29 PM

ඔන්න පිතිකරුවෝ

:       0       0

නාමල් Thursday, 08 December 2011 08:15 PM

අපි අගය කරනවා ඔබේ දෂ්කම්. අපේ අයටත් කියල දෙන්නකො

:       0       0

නිශාන්ත Thursday, 08 December 2011 07:48 PM

ඇයි අපේ සනත් ගැහුවෙ නැද්ද?

:       0       0

සෙනරත් Thursday, 08 December 2011 07:56 PM

නියමයි. අපේ සුභපැතුම්

:       0       0

ක්‍රිෂාන් Thursday, 08 December 2011 08:32 PM

අපරාදෙ බලන්න බැරිවුණා.

:       0       0

කේ සංජීව Friday, 09 December 2011 01:41 AM

අපේ අයට හොද පාඩමක් මේක

:       0       0

Black Friday, 09 December 2011 08:50 AM

අපේ දිල්ෂාන් මේ වාර්ථාව කඩාවි

:       0       0

සුදත් Friday, 09 December 2011 09:49 AM

සුභ පැතුම්...!! විශිෂ්ඨ පිතිකරුවෙක්...!!

:       0       0

නුවන් Friday, 09 December 2011 11:34 AM

සුභපැතුම්!

:       0       0

හර්ශ Friday, 09 December 2011 01:41 PM

:       0       0

පූජිත වසන්ත Friday, 09 December 2011 03:11 PM

නියමයි,විශිෂ්ඨ පිතිකරුවෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site