IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සල්ලාල ලාංකිකයා කුඩු සමග අල්ලයි

දුම්රියේ යමින් සිටි දකුණු ඇමෙරිකා තරුණියකට අතවර කරන්නට ගිය ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ ජිනෝවා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඉතාලියේ පදිංචි ලාංකිකයාගෙන් බේරී දුම්රිය නියාමකට කළ පැමිණිල්ල අනුව පොලිසිය ආයේය. ඔහු ළඟ තිබී හෂීස් මත් ද්‍රව්‍ය කෑලි නවයක් හා  සොරකම් කළැයි සිතිය හැකි රන් බඩු වගයක් ද සොයාගෙන ඇත.



අදහස් (0)

සල්ලාල ලාංකිකයා කුඩු සමග අල්ලයි

සුසා Friday, 08 June 2012 11:43 AM

අපේ රටේ අය හරිම පහත් තත්ත්වයකට වැටිලා.හරිම දුකයි

:       0       0

නිරාන් Saturday, 09 June 2012 12:46 PM

ජැක් එකක් ගහන්න ගිහින් අහු වෙලා වගේ.....

:       0       0

අමර ඉරන්ග Friday, 08 June 2012 09:45 PM

රන් අකුරින් නම තියයි......පුදුමයි ඒත් ඇත්තයි...

:       0       0

වරුණ Friday, 08 June 2012 01:15 PM

රට බල්ලට ගිහින් බල්ලෝ රට ගියාම ඔහොම වෙනවා

:       0       0

එරංග Friday, 08 June 2012 12:36 PM

පිටරටවල සල්ලි කඩා ගන්න ඕනි ගෑණු මේ වගේ වැඩ ඕනි තරම් කරනවා

:       0       0

ඇටිකිච්චා Sunday, 10 June 2012 01:18 PM

කරන්න ගිය අතවරේ මොකක්ද කියලා හරියටම පැහැදිලි මදි

:       0       0

අමිල කටුනායක Friday, 08 June 2012 01:03 PM

කෙසෙල් ගහට කොටන්න ගිහින්.......

:       0       0

සිල්වා Friday, 08 June 2012 01:53 PM

ඕක සුලු දෙයක් මෙහෙ ඉන්න අය කරන ඒවගේ හැටියට

:       0       0

සංගීතාචාර්ය සුජිත් Saturday, 09 June 2012 02:44 PM

කාන්තාවන්ට කෙරෙන ලිංගික හා අනික් හිංසා විහිළුවට ලක් කිරීම හා ඉන් විනෝදයක් ලැබීම සඳහා පල කෙරෙන කොමෙන්ටු පිටු දකිමු!

:       0       0

හේරත් Saturday, 09 June 2012 12:53 AM

සුජිත් ඔයා කියන මෙලෝ දෙයක් අපිට තේරෙන් නෑ..........

:       0       0

අමල් Saturday, 09 June 2012 01:00 AM

ආශ්චර්‍යමත් දේශයක පුනරාවර්ජනය... මරණ දඩුවම ගෙන එනු....

:       0       0

අමල් Saturday, 09 June 2012 12:21 AM

ආශ්චර්යමත් දේශයක පුනරාවර්ජනය... මරණ දඩුවම ගෙන එනු....

:       0       0

ආතල් පොර Friday, 08 June 2012 02:15 PM

මම ඔය වගේ කෙනෙක් දැක්ක ඉතාලියේ අවුරුදු 12 ක් ඉඳල පවුල පිටින් මෙහෙ නිවාඩුවකට අපු ගමන් කෙල්ලෝ දෙන්නෙක්ගේ මාලයක් කඩලා. එත් එයා මාට්ටු වෙලා. මෙහෙමත් මිනිස්සු...

:       0       0

චානු Friday, 08 June 2012 03:10 PM

හැම කෙනාගැනම ඔහොම හිතන්න එපා..හොඳ අය ඕන තරම් ඉතාලියේ ඉන්නවා...නරක කෙනා කොහේ හිටියත් නරකයි...

:       0       0

රජිත් මංජුල, Friday, 08 June 2012 03:36 PM

පුහුලටත් අත තියලා‍.....

:       0       0

කැනස් බෝයි Saturday, 09 June 2012 04:21 AM

නෑ මට තියෙන්නේ පිනාචාර්‍ය උපාධියක්...

:       0       0

තුෂාර Saturday, 09 June 2012 06:51 AM

ලංකාවේ ගෑණුන්ට වැඩිය ඇමරිකන් ගෑණු හොදයි කියලා මෑන්ට හිතෙන්න ඇති.හැබැයි මත්ද්‍රව්‍ය තියා ගැනීම ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා

:       0       0

ශ්‍රී ලාංකිකයා Friday, 08 June 2012 03:51 PM

තවත් උදාර ශ්‍රී ලාංකිකයෙක් ......ජය වේවා !!!

:       0       0

සංගීතාචාර්ය සුජිත් Friday, 08 June 2012 05:18 PM

එරංග ඔබටත් ආචාර්ය උපාධියක් තියනවාද? ඇමෙරිකාවේ තරුණියක් ඉතාලියේ පොහොසත්ම ශ්‍රී ලාංකිකකයෙක් (මෙතුමා දුම්රියේ යන්නේ පරිසරය ගැන හිතලා, ගෙදර කාර් ගොඩයි) ගෙන් සල්ලි කඩා ඉතාලියට ඇවිත්. එතුමියට ගුවන් ටිකට් පතට හා අනික් වියදම් වලට මුදල් හොයාගෙන තියෙන්නේ කොහෙන්ද කියා ඉතාලි පොලිසිය සොයාගෙන යනවා.

:       0       0

ලෙස්ලි ක්‍රිශාන් Saturday, 09 June 2012 10:49 AM

මේ පසු සටහන් ලියන අය ගැන පුදුමයි.වැඩි දෙනෙක් සිදුවීමක් අර්ථ දක්වන්නෙ අතීශය අන්තවාදි විදියට. ඉතාලියේ සිටින ලාංකිකයන් පිලිඹඳව මේ රටෙ තියෙන්නේ ඉතා හොඳ ප්‍රතිරූපයක්. ඔවුන් අපගේ යහ පැවැත්ම බොහෝ අගය කරනවා. ඉතා කලාතුරකින් මෙවැනි අශෝබන , අවිනීත සිදුවීම් සිදුවෙනවා. ලොකයේ මෙවැනි සිදුවීම් නොවෙන රටක් තියෙනවද? මෙවැනි හුදෙකලා සිදුවීම් නිසා පොදුවේ රටකට කවුරුන් හෝ අවලාද නගන්නේ නෑ. (උගත් ශිෂ්ට සමාජයන්). මෙම සිදුවීම පුද්ගලයකුගේ පෞර්ෂය පිලිබඳව ගැටලුවක් ලෙස විග්‍රහ කිරිමත් , නිසි පිලියම් යෙදීම තුලින් පුද්ගල පුනරුත්ථාපනය මගින් සමාජ යහපැවැත්ම තහවුරු කිරිමත් විය යුතු වේ.

:       0       0

Friday, 08 June 2012 05:07 PM

සුජිත් , ඔයා නිකන් සුජිත් වෙන්න යන්නැතිව ඉන්නවද ...

:       0       0

චමල්කා Saturday, 09 June 2012 11:48 AM

මේක ඉතාම සරලයි.මෙයාව ගෙන්නලා උපදේශක කමක් දෙමු.

:       0       0

නම Friday, 08 June 2012 07:19 PM

යකෝ අපි මේ පිටරටවල් වල ඉදගෙන ලංකාවේ නම රැකෙන විදිහට වැඩ කරනවා මේ යක්කු රටේ නම කනවා. ඕකුං ගේ අත් පා කපන්න ඕන ආයෙ ඕවා නොකරන්න .......

:       0       0

නිශ්ශංක Sunday, 10 June 2012 09:28 AM

ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලො කරන වැඩත් එත්ත බලන කොට ඕක සුලු දෙයක්නේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 08 June 2012 08:15 PM

ඇමෙරිකන් කෙල්ලොත් මරු.හරිම ලස්සනයි.අපිට ඉතින් චිත්‍රපටියකින් විතරනේ දකින් ලැබෙන්නේ.මෙහෙ අව්වට වැස්සට කර වෙච්ච ලංකාවේ දර ඉපල් වගේ ඉන්න කෙල්ලෝ වගේද අර ඇමරිකන් කෙල්ලෝ..වීදුරු අල්මාරිවල පුළුන් ගොඩවල් මැද්දේ දාපු බොනික්කෝ වගේ ..

:       0       0

කරෝලිස් Sunday, 10 June 2012 10:10 AM

මම කිවුවේ... මුන්ව හදන්න බෑ බොලවු සක්කරයටවත්

:       0       0

SK Friday, 08 June 2012 11:36 AM

භූමිකම්පාවෙන් අවතැන් වුණා කියලා තව ලංකාවෙන් ආධාරත් යවපන්කෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site