IMG-LOGO

සිරි කුලරත්න දිවි රඟමඩලින් යයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රංගන ශිල්පි සිරි කුලරත්න(73) අභාවප්‍රාප්ත විය.
සරත්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර ආච්චි චිත්‍රපටියෙන් සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිනමා ක්ෂේත්‍රයට පැමිණි ඔහු මිල්ටන් මල්ලවආරච්චිගේ පියාපත් සලා ගීතය රචනා කිරීමට දායක විය.

අවසන් කටයුතු හෙට (18) සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

සිරි කුලරත්න දිවි රඟමඩලින් යයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 18 November 2016 02:44 AM

මරණය හැමෝටම පොදුයි. එහෙත් සංසාරය උපදින අපව හා මැරෙන අපවත් අරගෙන දිගු ගමනක් යනවා. එහි කෙළවර නිවන නම්, එය පින්කරන හැම මනුෂ්‍යයෙකුටම හිමිවන සුවිශේෂ භාග්‍යයක්. (නි)

:       0       0

ප්‍රියානි Thursday, 17 November 2016 08:35 PM

අපි ඔබට නිවන් සුව පතමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 604 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site