IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක

කොළඹ සරසවි සිසුන් බව පෞද්ගලික බස් රියැදුරනට කියමින් කුලී ගමන් සංවිධානය කැර රියදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් අතමාරු ගෙන අතුරුදන්වෙතියි කියන ජෝඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. මළගෙවලට යන බව කියා බස් කොළඹ සරසවිය අසලට ගෙන එම ගමනේදී බත් පාර්සල් ආදිය ගැනීම සඳහා ඔවුන්ගෙන් අතමාරු ඉල්ලාගෙන සරසවිය ඇතුළට යන මේ ජෝඩුව යළි නොඑතියි පොලිසිය කියයි.



අදහස් (0)

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක

දිනේෂ් Thursday, 21 June 2012 11:36 AM

පිස්සු හැදෙයි...

:       0       0

කිරි පණූවා Friday, 22 June 2012 11:01 AM

අයියෝ,ඕවත් වැඩද?

:       0       0

ගාලු කොල්ලා Wednesday, 20 June 2012 09:56 PM

මේවායේ ඉගෙන ගන්නේ ළමයිද සත්තුද?

:       0       0

රුවන් Wednesday, 20 June 2012 10:14 PM

කැම්පස් එකේ ඇතුළට ගියාට මේ දෙන්නා පිටස්තර හොරු වෙන්න බැරිද?

:       0       0

මානස Wednesday, 20 June 2012 11:11 PM

මේකේ කියල තියෙන්නේ සරසවි සිසුන් බව පෙන්වමින් කියලනේ.... සරසවි සිසුන් නෙවෙයිනේ..........

:       0       0

අටකිච්ච්චා Wednesday, 20 June 2012 10:56 PM

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක”… හෙඩිම දැක්කම මම හිතුවේ ලවස්ලේන් ගැන ආර්ටිකල් එකක් කියල .

:       0       0

වරුණ Tuesday, 26 June 2012 03:59 AM

දැන් හම්බවෙන මහපොළෙන් අපිට ලොකු වැඩක් කරන්න බෑ. ඒ නිසා ඉස්සරහට බැංකු කඩන්නත් පටන් ගනීවි.

:       0       0

කෙවින් Saturday, 23 June 2012 12:59 PM

විශ්විද්‍යාල ගේට්ටුවෙන් ඕන කෙනෙකුට යන්න පුළුවන් .වෙන ගේට්ටුවකින් පිටවෙන්නත් පුළුවන් . ඒක රජගෙදර නෙවිනේ . මේ ජෝඩුව විශ්වවිද්‍යාල සිසුන් වෙන්න බැහැ

:       0       0

උදාර Friday, 22 June 2012 08:12 PM

පිටස්තර හොරු........ කොතනද තියෙන්නේ සරසවි සිසුන් කියල.......

:       0       0

කෙවින් Saturday, 23 June 2012 01:39 PM

සරසවි ගේට්ටුවන් ඔන කෙනෙකුට ඇතුල්වීමටත් පිටවීමටත් පුළුවං.... මේ දෙන්නා සරසවි සිසුන් වෙන්න බැහැ.. මෙහි ආපනශාලාව තමයි කොළඹ ආහාර අඩුවටම ගන්න පුළුවන් තැන..

:       0       0

කුමාර Saturday, 23 June 2012 01:40 PM

සරසවි ගේට්ටුවෙන් ඇතුළට ගියා කියල මේ දෙන්නා සරසවි සිසුන්ද කියන එක ගැටලුවක්..

:       0       0

බුද්ධික Friday, 22 June 2012 12:33 PM

ජෝඩුවක් කිවුවේ? මේ අය බැදලද? අනේ පවු

:       0       0

ගිරිගෝරිස් Thursday, 21 June 2012 12:53 PM

අයියෝ, නාකි අපි මේ හෙඩිම දැක්කම හිතුවේ වෙන දෙයක්නේ ආයුබොවන්ඩ

:       0       0

ජනක Friday, 22 June 2012 09:13 PM

මෙහෙමත් මෝඩයො, කොතනද තියෙන්නෙ විශ්ව විද්‍යාල සිසුන් කියලා???

:       0       0

ප්‍රභා Thursday, 21 June 2012 04:40 AM

හා හා... ඇටිකිච්චෝ, කට...කට

:       0       0

සුදු Saturday, 23 June 2012 04:37 PM

මාතෘකාව ගැලපෙන්නෙ නැහැ නේද? සරසවි සිසුන් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ...

:       0       0

පාලිත Thursday, 21 June 2012 11:09 PM

අන්තරේ අන්ධයෝද මන්දා

:       0       0

එස්.කේ Thursday, 21 June 2012 02:34 PM

මේක විදේශ කුමන්ත්‍රණයක්

:       0       0

වරුණ Thursday, 21 June 2012 07:20 AM

මේ දෙන්නා ඇත්තටම කැම්පස් එකේද?නැත්නම් එහි ශිෂ්‍යයින්ට මුවාවී දුන්න ගේමක්ද?

:       0       0

ලක්සිරි Friday, 22 June 2012 12:06 AM

කෑම එකක් කන්නනේ

:       0       0

ගිහාන් Friday, 22 June 2012 02:11 PM

මේවත් වැඩද? ලොක්කො ගහන ගැහිලි දැක්කම

:       0       0

සහන් Wednesday, 27 June 2012 06:50 PM

මේක විශ්ව විද්‍යාල සිසුන්ට කැලලක්‍‍‍‍....

:       0       0

සම්පත් Thursday, 21 June 2012 03:08 PM

විශ්ව විද්‍යාල සිසුන්ට ‍චෝදනා කිරීමට පෙර මේ අය ඇත්තටම විශ්ව විද්‍යාල සිසුන්ද කියල තහවුරැ කළ යුතුයි...

:       0       0

සිතු Saturday, 23 June 2012 12:49 AM

මේක සරසවි සිසුන්ගෙ වැඩක් වෙන්න බැහැ.. මේ ගේට්ටුවෙන් පාරෙ යන අය ආවත් පරීක්ෂා කරන්නෙ නෑනෙ.. නිතර යන එන නිසා පුරැදු වෙච්ච දෙන්නේක් වෙන්න ඕන..

:       0       0

දයා,saudi Wednesday, 20 June 2012 06:47 PM

මේක අන්ඩර් ග්‍රැජුවේට්ලාගේ අලුත්ම ගැහිල්ලක්ද?

:       0       0

නීල් Thursday, 21 June 2012 09:03 AM

මේවා ගැන හොයන එක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ රාජකාරියක්. ඔවුන් මේ කාරනාව සම්බන්ධයෙන් පරකාශයක් නිකුත් කරලා තියෙනවද ?

:       0       0

කවුද දන්නෙ නෑ Thursday, 21 June 2012 03:47 PM

විශ්ව විද්‍යාලෙ ගිය අය මොනවා කරත් මෙහෙම වැඩ කරන්නෙ නෑ.. කරැණකර සොයා බලන්න..

:       0       0

මාතර මල්ලි Wednesday, 20 June 2012 07:03 PM

දැන් කන්නකෝ හිරබත් පාර්සල්

:       0       0

උනුසුම් කොල්ලා Thursday, 21 June 2012 10:20 AM

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක" නැවත එම වරද නොකිරීමට හොද වැඩක් කළ යුතුයි..!!

:       0       0

තරංග Thursday, 21 June 2012 09:52 AM

වරුණ දී කිරට බලල්ලුත් සාක්කි නේද?

:       0       0

මාමා Wednesday, 20 June 2012 07:33 PM

මේවා මොව ගැහිලිද ලොක්කා

:       0       0

සුසන්ත Thursday, 21 June 2012 04:32 PM

ඔ‍හොම තමයි කොලු කාලෙට ඔහොම දේවල් කරනවා...

:       0       0

දිනේෂ් Wednesday, 20 June 2012 08:05 PM

උගත් කමටත් ලැජ්ජයි

:       0       0

රමසි Sunday, 24 June 2012 04:30 PM

"සරසවි ගේට්ටුවෙන් ඇතුළට ගියා කියල මේ දෙන්නා සරසවි සිසුන්ද කියන එක ගැටලුවක්.."

:       0       0

රජිත් Wednesday, 20 June 2012 08:37 PM

සරසවියෙන් එළියට ගිහින් රස්සාව්ක කරන දාට කොහොම ගහයිද?

:       0       0

ඩී.එස් Thursday, 21 June 2012 11:23 AM

මෝඩ රැල.... මෙතන කොහෙදිවත් කියල තියනවද මේ සරසවියේ සිසුන් කියල... මේ වගේ වැඩ කරන්නේ කැම්පස් යන්න බැරි අය තමයි...

:       0       0

එස් කේ Friday, 22 June 2012 04:36 PM

රටේ මිනිස්සු බුද්ධිමත්ව මේවා කියවන්න මෙයාලා විශ්ව විද්‍යාලෙ ඈතුලට ගියාට ඒ අය විශ්ව විද්‍යාලෙ වෙන්නෙ නෑ. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට..

:       0       0

ජයා Monday, 25 June 2012 09:47 AM

කොහොම විශ්වාශ කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 77 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2209 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 683 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site