කඩුවෙල අධිවේගී මාර්ගයේ වැඩට ගෙන ආ රුපියල් ලක්ෂ දෙක හමාරක යකඩ විකිණීයැයි සැකපිට පොලිස් සැරයන්වරයකු හා තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැරයනුත් අධිවේගයේ යකඩ විකුණලා
විමලාවතී Tuesday, 05 August 2014 05:17 AM
සත්‍යා මහත්මයා. මම හිතන්නේ උපාලි මහත්මයා කිවූ දේ හරි කියලයි. රටේ මොනතරම් අමාරුකම් තිබුණත් මෙහෙම හොරකම් කරන්නේ හරි අප්පෙක් ඇතිව මේ ලෝකෙට ඉපදුනු කෙනෙක් නොවෙයි. මේ කියමන පොලිස් රාළහාමිට පමණක් නොවෙයි පාලකයින්ටත් අදාලයි. (නදී)
එරංග Tuesday, 05 August 2014 11:05 AM
ඉතින් කාට කියන්නද? (නි)
ට්‍රයිකෝ රන්ජිත් Monday, 04 August 2014 05:46 PM
අර දරුවා බේරා දී පොලිසිය මල් මිටක් ගත් වෙලාවේ මේ පොලිස් සැරයන් විසින් ආපසු පොලිසියට මඩ ගස්සනවා ගඳ ගස්සනවා. ඕක තමා ලෝකේ හැටි (නදී)
කාන්ති Tuesday, 05 August 2014 11:48 AM
අනේ අනිච්චේ! (නි)
සමරේ(ගාල්ල) Monday, 04 August 2014 06:35 PM
වැඩට ගෙනාව යකඩ පැත්තක ගොඩගහල මාස ගනන් තියෙනකොට මෙි මහත්වරුන්ට හිතෙන්න ඇති අපතේ යන දේකින් ප්‍රයෝජනයක් ගන්න. (නදී)
සත්‍යයා Monday, 04 August 2014 08:43 PM
පොලිසියේ මහතුන් කෙනෙක් මේකට ගෑවුන එක ප්‍රවෘත්තිමය වටිනාකමක් ගෙන දුන්නත් මෙතනින් ගම්‍ය වන දෙය ගැන අපි කවුරු කවුරුත් හිත යොමු කලොත් අපට සාමුහිකව රට බේරා ගන්න පුළුවන්. යුනිෆෝර්ම් ඇතුව හෝ නැතුව හෝ මේ හොරකම් කරන්නේ රටේ පාලකයෝ. රට ඒ තත්වයට ඇදලා දාපු නිසයි (නදී)
චන්ද්‍රා වීරසිංහ Monday, 04 August 2014 08:47 PM
සැරයන් රේල් පාරේ යකඩ පීළී ගිල්ල වගේ වැඩක් කරගන? අපරාදේ පටි තුන ? ඒත් තාම ඔප්පු වෙලා නැහැනේ (නදී)
රොෂාන් ප්‍රනාන්දු Monday, 04 August 2014 10:17 PM
කමක් නැහැ ලොකු අය කෝටි ගණන් කනකොට පොඩි එවුන් ලක්ෂ ගණන් කනවා. (නදී)
උපාලි Monday, 04 August 2014 11:25 PM
ඕනම නිල ඇඳුමක් අස්සේ හොරෙකුත්, දාන පතියෙකුත් ඉන්න පුළුවන්. මේක තේරුම් කල යුත්තේ සැරයන් හොරෙක් වෙලා කියලා නෙමෙයි. හොරෙක් සැරයන් කෙනෙක් වෙලා කියලයි. (නදී)
චන්ද්‍රා Tuesday, 05 August 2014 01:21 PM
මුව හම ගහලත් මදි නෙව, රට ජාතිය කන හොරු , රජකාලේ දඩුවම් දෙන්න ඕනේ. මෙම හොර බඩු ගන්න අය ගැනත් සැලකිය යුතුමය (නදී)
මෙරංචි Tuesday, 05 August 2014 03:04 AM
ගුවන් විදුලියේ යකඩ හොරා තාමත් එළියේ (නදී)