IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘සර්ප එන්නත බාලද ?

සර්පයන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කරන්නවුනට දෙන ප්‍රති විෂ නාශක ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටළුවක් ඇතැයි අනුරාධපුර රෝහලේ කායික රෝග විශේෂඥ ඒ.කේ. බණ්ඩාරනායක මහත්මිය කියන්නීය. විෂ උග්‍රවීමක් ද එසේත් නැත්නම් එන්නතේ ප්‍රමිතිය ගැන දෙවතාවක් සිතන්නට සිදුවී ඇතැයි  ඕ කියන්නීය.  පසුගිය මාසයේ රෝගීන් තිදෙනකුම මරණයට පත්වීම නිසා වෛද්‍යවරුන්  අතර මේ ප්‍රශ්නය මතුවී ඇත. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්.එම්. ටී.බී විජේකෝන් මහතා කියනුයේ ඖෂධයේ ගුණාත්මක තත්ත්වය ගැනි කිසිත් කිව නොහැකි නමුත් වෛද්‍යවරැන්  එම එන්නත ගැන දැක්වූ අදහස් සෞඛ්‍ය අමාත්‍යංශයට යැවූ බවයි.



අදහස් (0)

‘සර්ප එන්නත බාලද ?

සමන් Tuesday, 22 November 2011 12:31 PM

එන්නත් ගෙනාපු අයගෙන් ඇහුවනම් කියයි කොහොමද එන්නත් බාල වුණේකියලා.

:       0       0

සරත් වික්‍රමසිංහ Tuesday, 22 November 2011 01:19 PM

කලින් ගෙන්නපු බාල පෙට්‍රල් වගේද දන්නෙ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site