අයවැය දිනයේදී ජනපති අයවැය කතාව කරද්දී විපක්‍ෂය දෙසට වතුර බෝතලයකින් දමා ගැසීයැයි කියන තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට බදාදා සිට සතියක් යනතුරු පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක් අද සම්මත විය. කතානායක චමල් රාජපක්‍ෂ මහතා පැවැසූයේ මන්ත‍්‍රීන්ගේ විනය රැකීම ගැන නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටුවක්ද පත්කරන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සරණ ගුණවර්ධන අසරණ වෙයි
සමීර Tuesday, 29 November 2011 12:28 PM
පාර්ලිමේන්තු දින හතක් නම් හොදයි. සතියකට එක්වරක්වත් පාර්ලිමේන්තුව රැස් වෙනවද?
DDD Tuesday, 29 November 2011 12:32 PM
මේ අයව වැලිකඩ යවන්න ඕන
දර්ශන Tuesday, 29 November 2011 12:55 PM
මාසයක්වත් තියෙන්න ඕන එතකොට නිකන් ලැබෙන කෑමවත් මතක්වෙයිනෙ.
පියන් Tuesday, 29 November 2011 12:56 PM
සරණ යන නමටත් කැළලක්
මහේෂ් Tuesday, 29 November 2011 01:28 PM
පෙරපාසල් යවන්න ඕන
arun Tuesday, 29 November 2011 01:41 PM
එතකොට අනිත් ඇමතිතුමා?
පායිස් මොහොමඩ් Tuesday, 29 November 2011 03:10 PM
අද සරණ අසරණ වෙලා
සුරංග පතිරණ Tuesday, 29 November 2011 03:19 PM
හැමදාම ගෙදර තියන්න ඕන.
මොහොමඩ් Tuesday, 29 November 2011 10:46 AM
සරණ ඇයි අසරණ වුණෙ?
රත්නායක Tuesday, 29 November 2011 11:05 AM
කතානායක තුමනි කරන්න පුවන්නමි ඔන්න වැඩේ මන්ත්‍රීවරුන්ගේ විනය හැදුවා කියන්නේ යුද්දේ දිනුවට වඩා ලොකු ජයක් ජයක්
රොෂාන් Tuesday, 29 November 2011 11:15 AM
සතියකින් මේ මන්ත්‍රීතුමා හැදෙයිද?
Amalm Tuesday, 29 November 2011 11:21 AM
එතුමා කරපු අනිත් වැරදි වැඩ?
රංජිත් Tuesday, 29 November 2011 12:23 PM
අපේ ගමේ වැඩ කරගන්න ඉන්න කෙනා. අමාරුවෙ දාන්න එපා..