IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සරුංගල් අරින්න 15 ගෝල්ෆේස් එන්න

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සරුංගල් සැණකෙළියක් කොළඹ ගාලු මුවදොර පිටියේදී ලබන 15 වැනිදා සිකුරාදා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වීමට සිනර්ජි ඔෆ් හාර්ට් ඇන්ඩ් සෝල් (synergy of heart and soul) සංවිධානය කටයුතු යොදා ඇත.

මෙම තරගයට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහභාගී කරවා ගැනීමට සංවිධායකවරයෝ අපේක්ෂා කරති.

තෝරා ගන්නා නිර්මාණාත්මක සරුංගල් සඳහා ත්‍යාග පිරිනැමේ. තරඟය සඳහා මෙම මස 13 වෙනිදාට පෙර ලියාපදිංචි වන සියලුම දරුවන්ට වටිනා ටීෂර්ට් එකක් නොමිලේ පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.

ලියාපදිංචිය සහ දිවා ආහාරය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර 0705607607 අංකය ඇමතීමෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනයෙන් හෝ තරගය පිළිබඳ විස්තර ලබාගත හැකිය.

 



අදහස් (1)

සරුංගල් අරින්න 15 ගෝල්ෆේස් එන්න

Sethuhami Monday, 11 September 2023 03:07 AM

ඔන්න ඔහේ අපි ගෙදර ඉඳන්ම ඇරලලා දානවා වෙනදා වගේම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 809 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site