IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සිරිකොත ගැටුම් සමනය වේ

පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට දෙපැයක් පුරා පැවැති ගැටුම් අද පස්වරු 5.50 වන විට සමනය විය. නායකත්වයට තරග කැර පරාජය වූ කරු ජයසුරිය මහතා පස්වරු 5.30ට පිටවී ගියේ රැස්ව සිටි අයට අත වනා ආචාර කරමිණි.  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මූලස්ථානයේ  රැඳී සිටියේය.  නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, රංගේ බණ්ඩාර මහත්වරු ද, තලතා අතුකෝරළ මහත්මිය ද, සිරිකොත කොඩි ගහ යට සිට පිරිස අමතමින් කළබල නොකැර ඉවත්වී යන්නැයි ඉල්ලා සිටියහ. ඒ වනවිට සිරිකොත ඉදිරිපිට මහා පාරේ රැස්ව සිටි පිරිස් විසිරැ ගියහ. කැරැලි මර්දන පොලිසිය ද අවට පොලිසිවලින් ද පැමිණි පොලිස් සමාජිකයෝ ද  පාරේ රැස්ව සිටි පිරිස් ඉවත් කරන්නට වූහ. දෙපැයක් තිස්සේ පැවැති මාර්ග තදබදය අවසන් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ වාහනයට ද, පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායකගේ වාහනයට ද අලාභහානි වී තිබිණි. කරු ජයසූරිය සිරිකොතින් පිටව යයි සිදු වූ හානිය පිරික්සන එජාප මන්ත්‍රීවරු   තිස්ස අත්තනායක මහතාගේ රථය ප්‍රහාරයට ලක්ව තිබූ අයුරු



අදහස් (0)

සිරිකොත ගැටුම් සමනය වේ

ධම්මිකා හෙට්ටිආරච්චි (kuwait) Monday, 19 December 2011 06:20 PM

ලැජ්ජ නැද්ද? මොනවද මේ ගැටුම්. සමාවෙන්න හොදේ...

:       0       0

ගාමිනී Monday, 19 December 2011 11:10 PM

හැමදාම අපි තමයි කරදරයේ වැටෙන්නේ

:       0       0

චන්ද්‍රසිරි සෙනවිරත්න Tuesday, 20 December 2011 01:43 AM

අපි කතා කළ යුත්තේ හෙට වෙන්නේ කුමක්ද කියායි.

:       0       0

සරදියල් Tuesday, 20 December 2011 05:12 AM

මේ අය මෙහෙමයි කියලා අපි දන්නෙ නැහැනෙ

:       0       0

විතාන Tuesday, 20 December 2011 12:12 PM

ලංකාවේ නීතිය අතට ගැනීම සෙල්ලමකට අරං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 1 0

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 21 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 173 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


මාදුරුඔයට වැටුණු හෙළිකොප්ටරය ගොඩ ගනී
2025 මැයි මස 10 125 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු


වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1460 2

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 1165 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 602 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1382 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 354 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site