සිරිකොත ඡන්ද විමසීමෙන් පසුව අද සවස හටගත් ගැටුම් 4.50 යන විටත් නතර නොවී තිබූ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මහා මාර්ගයේ වාහන තදබදයක් ඇති විය. ගල්මුල් පොලු මුගුරු රැගත් පිරිස් එහි සැරිසරමින් කළබල කළත් ඔවුන් මැඩ පැවැත්වීමට නිරායුධ පොලිසියට නොහැකි විය. පොලු රැගත් ඇතැමෙක් පොලිසිය ඉදිරිපිටදීම මිනිසුනට පහර දුන්හ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරිකොත ගැටුම් තවත් වැඩිවේ
එල් ජයකොඩි Monday, 19 December 2011 05:09 PM
අනේ අපොයි අපේ පොලිසිය
රාජා Monday, 19 December 2011 05:16 PM
කරුගේ වැඩ මරුනේද මේ ඔක්කොම සජිත්ගේ වැඩ
ෂාන් Monday, 19 December 2011 05:21 PM
විරෝධතා කරුවන්ට පහර දෙන්නට පොලිසියට අයිතියක් නෑ.
එරංග Thursday, 22 December 2011 03:18 PM
මට පේන්නේ ඔක්කෝටම වැඩිය ආණ්ඩුවට උදව් කරන්නේ යූ.ඇන්.පී. එක
සුරංග Monday, 19 December 2011 05:26 PM
අපේ පොලිසියත් එංගලන්තේ පොලිසිය වගේමයි. කලබල තැන්වල නිරායුධ සේවය.
ප්‍රියා Monday, 19 December 2011 05:28 PM
මටත් නිවාඩු තිබුණ නම් මමත් එනවා
ඉන්දික Monday, 19 December 2011 05:32 PM
රට හදන්න කලින් යූ.එන්.පී. එක හදන්න බලන්න
ඩිස්ක් Monday, 19 December 2011 05:42 PM
රනිල් මහත්තයට ජයවේවා.
චන්දන Monday, 19 December 2011 06:22 PM
තවත් අවුරුදු ගණනාවක් අපේ විපක්ෂ නායකතුමාට ජයවේවා
අරුණ Monday, 19 December 2011 07:26 PM
එක්සත් ජාතික පක්ෂයට ගිය කලක්.
abdulhassan Monday, 19 December 2011 08:53 PM
රනිල්ට ජයවේවා
daya.... Monday, 19 December 2011 09:27 PM
අපොයි
යූනස් Monday, 19 December 2011 09:36 PM
මේවා විජාතික බල වේග.... වචන නොමැත කීමට....
නිවන්ත Monday, 19 December 2011 09:45 PM
මෙහෙම අයද රටේ පාලනය ඉල්ලන්නේ. ආණ්ඩුවක් ආපු දවසට මුලු රටම වනසයි
කෝලිත Monday, 19 December 2011 09:46 PM
රනිල්ට ජයවේවා
ප්‍රියන්ත පුෂ්පකුමාර Monday, 19 December 2011 10:19 PM
සුභ පැතුම් නායක රනිල්ට