IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිරිකොතට බර හානි

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් යයි කියාගන්නා පිරිස් සිරිකොත ඉදිරියේ ගල් මුල් ගසමින් දොර ජනෙල් කඩා දමද්දී  ගොඩනැගිල්ලේ ඇතළේ සිටින පිරිස් ආරක්ෂාව සොයා තැන් තැන්වලට දිවූහ. පොලිසියේ 20ක් 30 ක් හා ඇමැති ආරක්ෂකයන් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණියේ නැත. සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී තිබිණි. නොකැඩුණු ජනේලයක් හෝ දොරක් සොයා ගත නොහැකිය. ඇතැම් පිරිස් මාධ්‍යවේදීන් සිටි තැන්වලටද පැන කලබල කරන්නට වූහ.



අදහස් (0)

සිරිකොතට බර හානි

ප්‍රසන්න ගිම්හානි Monday, 19 December 2011 04:25 PM

මෙතන ආණ්ඩුවේ අයත් ඉන්නවාද දන්නෙ නෑ.

:       0       0

ඉංදික Monday, 19 December 2011 04:42 PM

අනේ ඩීඑස් , ජේආර් , ප්‍රේමදාස එහෙම මොනවා හිතනවද දන්නේ නෑ මේවා දැක්කම.

:       0       0

සදුන් ලක්මාල් Monday, 19 December 2011 04:42 PM

අපිට කරු ඕන..

:       0       0

ප්‍රගීත් Monday, 19 December 2011 04:45 PM

ප්‍රේමදාස යුගය යළි සිහිවේ.

:       0       0

ප්‍රේමලාල් Monday, 19 December 2011 04:51 PM

සඳුන් ලක්මාල් ඔයාට කිහිලිකරු දෙකක් තමයි දැන් ගන්න වෙන්නේ.

:       0       0

ප්‍රසන්න Monday, 19 December 2011 04:53 PM

මේ විනාශ කරන්නෙ සිරිකොත නොවෙයි රටේ වැදගත්ම දෙශපාලන්න පක්ෂයක් මෙතන තිබුණෙ සාධාරණ ඡන්ද විමසිමක් නම් සියලු පාක්ෂිකයෝ කැමති උනත් අකමැති ඒක බාර ගන්න ඕනෙ. …

:       0       0

වජිර Monday, 19 December 2011 04:59 PM

නියම නායකයා කරු

:       0       0

ජයකොඩි Monday, 19 December 2011 05:11 PM

එක්සත් ජාතික පක්ෂයට ගිය කලක්

:       0       0

පුරවැසියා Monday, 19 December 2011 05:30 PM

රනිල් වික්‍රමසිංහ මහත්මයාට සියලුම පුරවැසියන්ගේ උපහාරය සහ සුභ පැතුම්.

:       0       0

ඉන්දිකා Monday, 19 December 2011 05:42 PM

මේ හැමෝටම කියවන්න දෙන්න ඕනේ J.R.ජයවර්ධන චරිතාපදානය. 1947 ඉඳන්ම UNP එක හැදිලා ආව හැටි. ඒ කාලේ හිටිය නායකයෝ කොහොමද වැඩ කලේ කියන එකෙන් මේ අය ආදර්ශ ගන්න ඕනේ. හැම නායකයාම ශක්තිමත් දෙවන පෙළක් ගැන හිතුවා (ප්‍රේමදාස ඇරෙන්න). හැමෝම UNP එක ශක්තිමත් කරන්න හැදුවා මිසක් තමුන් ශක්තිමත් වෙන්න හිතුවේ නෑ. එහෙම තිබුණු ලංකාවේ ප්‍රබලම තනි පක්ෂෙට අද වෙලා තියෙන දෙයක්. අහෝ දුකකි. ඉරකි. තිතකි. තිත් ගොඩකි.

:       0       0

මිහිර Monday, 19 December 2011 06:35 PM

ආවොත් කරු... පායයි හිරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site