IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිරිකොතට ගැසූ පහළොස් දෙනෙක් හඳුනා ගැනෙති

සිරිකොතට පහර දී අලාභහානී කළ අය අතර වයඹ, දකුණු හා බස්නාහිර පළාතේ නාගරික, පළාත් සභා හා  ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් ඇතුළු පහළොස් දෙනකුගේ පමණ නම් මිරිහාන පොලිසිය සතුය. පොලිසිය සිරිකොතේදී අද  සවස එහි පරිපාලන අධ්‍යක්ෂ ඩී.බී. මැදගෙදර, තිස්ස අත්තනායක මහතාගේ රියැදුරු හා ආරක්ෂක නිළධරයාගේ කට උත්තර ලියා ගත්තේය. සිද්ධිය ඇසින් දුටු තවත් සාක්කිකරුවන් පොලිසියට කැඳැවීමට ද නියමිතය. පොලිසිය සාක්කි සටහන් කරයි.



අදහස් (0)

සිරිකොතට ගැසූ පහළොස් දෙනෙක් හඳුනා ගැනෙති

ශාන් Tuesday, 20 December 2011 09:45 PM

මේ වගේ අය පක්ෂෙන් අයින් කරන්න ඕන

:       0       0

ධම්මික හේට්ටිආරච්චි කුවේට් Monday, 19 December 2011 08:21 PM

රට ගැන හිතන්නේම නැති අය.

:       0       0

රිස්වාන් Monday, 19 December 2011 10:00 PM

මේකේ වාසිය ආණ්ඩුවටයි

:       0       0

hawanambuge Tuesday, 20 December 2011 09:29 AM

පක්ෂෙ විවස්ථාවවත් දන්නෙ නැතිව ගල් මුල් ගහපු අය අල්ලලා දඩුවම් දිය යුතුයි.

:       0       0

නිමල් Tuesday, 20 December 2011 11:45 AM

ආණ්ඩුවක් ගත්තොත් කොහොම තියෙයිද?

:       0       0

ශාන්ත දිසානායක Tuesday, 20 December 2011 12:31 PM

අපිට වෙනසක් ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site