IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සිරිකොතට ගැසුවයි දහයක් රිමාන්ඩ්

පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත්  දස දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර  හේරත් විසින් ලබන 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. අයුතු ජනරාශියක සමාජියන් වී  සිරිකොත දේපොළවලට අලභාහානි සිදු කළැයි මිරිහාන පොලිසිය ඔවුනට විරුද්ධව අධිකරණයට කරුණු දැක්වීය. සැකකරුවනට ඇප දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මොවුන් අතර බස්නාහිර පළාත් සභා මන්ති‍්‍ර ශිරාල් ලක්තිලක ද දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න ද වෙති. ආරියරත්න සන්තියාගෝ, ඩබ්ලිව්.ජි. රවීන්ද්‍රලාල් පෙරේරා, ඩබ්ලිව්.ඒ. චන්දිම නයනජිත්, ඩී. රොෂාන් ඉන්දික සිල්වා,  එච්. සුභාෂ් රවි ජයවර්ධන, කේ.එම්. දෂික මධුරංග, කේ.පී.කේ. ජොහාන් පෝල් ප්‍රනාන්දු හා අරුණ ශාන්ත සමරවික්‍රම, රිමාන්ඩ් කරනු ලැබූ සෙස්සෝය. හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය ද අධිරකරණ ආ අය අතර වූහ.



අදහස් (0)

සිරිකොතට ගැසුවයි දහයක් රිමාන්ඩ්

ලකී Tuesday, 20 December 2011 05:33 PM

‍අපරාදෙනෙ එයාල කරපු වැඩ හරිනෙ

:       0       0

අප්පුහාමි Tuesday, 20 December 2011 05:40 PM

වීරයන්ට හිමි තැන තමයි සිරගේ.

:       0       0

විරාජ් Tuesday, 20 December 2011 06:42 PM

මේක භාහිර පාර්ශ්වයක වැඩක් වෙන්න ඇති

:       0       0

ශාන් Tuesday, 20 December 2011 09:27 PM

හිරේ දාන්න ඕන.

:       0       0

නිවන්ත Wednesday, 21 December 2011 11:39 AM

ඇයි මේවා මෙහෙයවපු නායකයො ආයෙ එලියෙ ඉන්නේ?

:       0       0

ක්‍රිෂාන් විතාන Tuesday, 20 December 2011 04:34 PM

මිනිස්සු මේ විදියට හැසිරුණේ ඇයි? මිනිස්සු ඉලන්නේ වෙනසක්. ඒත් ඒ වෙනස ලැබෙන්නේ නැත්තම් කලහකාරී ලෙස හැසිරීම පුදුමයක් නෙමෙයි. මේ දේ හැමෝම තේරුම් ගන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1201 1

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 1012 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 191 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 145 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 588 2

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 2066 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 576 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1381 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 353 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site