IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සියවස් දහයක යට ගියාව ඇලහැරින් මතුවේ

එකොළොස්වැනි සියවසට අයත් ඉපැරැනණි මැටියෙන් නිමවන ලද ඇත් දළ හා  හා කාන්තා රූප විශේෂයක් ඇලැහැර ජයසිරිපුර ශ්‍රී පබ්බතාරාම විහාරයෙන් සොයාගත් බව කැළණීය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ප‍්‍රියශාන්ත ගුණවර්ධන මහතා  කියයි.

අනුරාධපුර හා පොළොන්නරු රාජධානි බිඳවැටීමත් සමග ජනතාව හුදකලාවීමත් කෘෂි හා වාරි කර්මාන්ත බිඳ වැටීමත් යන කරුණු මත දෙවියන් උදෙසා සිදුකළ විවිධ පුජා සඳහා යොදාගත් මැටියෙන් නිමවන ලද මෙම ප‍්‍රතිමා ලංකාවේ මෙතෙක් හමුවු විවිධ පුරාවස්තු අතර සුවි‍ශේෂි තැනක් ගන්නා  බව  ගුණවර්ධන මහතා පැවසීය.

 ‘‘මෙවැනි ප‍්‍රතිමා අනුරාධපුරය,රාජංගනය,දකුණු පළාත වගේම පොලොන්නරුව වගේ ප‍්‍රදේශවලින් හමුවෙනවා.නමුත් ඇලහැරින් හමුවීම ඉතාමත් සුවිශේෂියි.

අනුරාධපුර විලච්චිය වගේම දකුණු පළාතෙත් එවැනි පුරා වස්තු සොයා ගත්තා. ඊට අයත්.මෙවැනි ස්ථාන පිළිබඳව කාල නිර්ණයන් ලබා දි තිබෙන්නේ පුරා විද්‍යාඥයන් වංශ කතා පදනම් කරගෙන.

ලංකාවේ පළමු වතාවට රාජාංගනය ප‍්‍රදේශයෙන් හමුවු මැටි කොටස් වලට විද්‍යාත්මක කාල නිර්ණ ලබාදෙන්නේ මමත් මාහාචාර්ය රොබට් කලිංහැම්.ඒ නිකවැව කියන ස්ථානයට.එම ස්ථානයට එදා ලැබුණේ  11  - 12 සියවස්වලට අයත් කාල නිර්ණයක්.එම වකවානුව පොලොන්නරුව ශිෂ්ටාචාර බිඳ වැටි තිබු කාලය.‘

DSC_0802.jpgh.jpgGG IMG_4245 IMG_4249 IMG_4250 IMG_4266

 

 

 



අදහස් (0)

සියවස් දහයක යට ගියාව ඇලහැරින් මතුවේ

අඛිල පෙරේරා Sunday, 21 September 2014 02:35 PM

අැළහැර තියෙන වටිනා දේවල් තවත් තියෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site