IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සම සුව විරෝධය කොටුවට

සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයෝ ද, විශ්ව විද්‍යාල සිසුහු ද මීට  ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහල අසලින් විරෝධතාවක් ඇරැඹූහ.

පිරිස පෙළපාළියෙන් මරදාන හරහා කොටුව දුම්රිය පොළ අසළට යති.

\



අදහස් (0)

සම සුව විරෝධය කොටුවට

සේන Wednesday, 28 May 2014 11:09 PM

සෞඛ්‍ය සේවයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට මුල දොස්තරලාගේ ඉරිසියා සහගත ක්‍රියාකලාපය එයාලා හිතන්නේ තනියම රජවෙන්න. (අ)

:       0       0

අමිල Wednesday, 28 May 2014 03:45 PM

පුහුණු කාලය දික් කරගන්න උද්ඝෝෂණ කලාට වැඩකරන කාලය බොහොම අඩුයිනේ. වැඩි කාලයක් වර්ජනයේ . පුහුණු කාලය දික්කරගන්න උත්සාහ කරන්නේ වඩා හොද සේවයක් ලබා දෙන්න නෙවේ ලැබෙන දීමනා වැඩි කරගන්න. (දිල්)

:       0       0

ලුම්බිණි Wednesday, 28 May 2014 04:06 PM

සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට හේතුව මොකද්ද? (දිල්)

:       0       0

ජයසිංහ Wednesday, 28 May 2014 04:17 PM

අනේ අමිල පව් එයාලට දොස් කියන්න එපා මෙතරම් වද වෙන්නේ අපිට ගුණාත්මක සේවයක් ලබාදෙන්නනේ. බලන්න එපාය රජයේ රෝහලකට ගියාම අපිට සලකන විදිය (දිල්)

:       0       0

හේමන්ත Wednesday, 28 May 2014 04:52 PM

මට දැනගන්න ඕනේ ඔය වෘත්තීය සමිති නායකයන්ගෙන් දවසට පැය කීයක් වැඩ කරනවද කියල. බලන හැම වෙලාවකම මාධ්‍ය සාකච්ඡයි උද්ඝෝෂණයි , එතකොට කොයි වෙළෙද වැඩ කරන්නේ. එහෙනම් කොහොමද වැඩි පඩි ඉල්ලන්නේ. (අ)

:       0       0

සමන් Wednesday, 28 May 2014 05:28 PM

පාරවල් හරස් කරලා වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සුන්ට වධ දෙන්නේ නැතුව බැරිද ඕක ටිකක් සෙනග නැති තැනකට ගෙනිහින් අවුරුද්දක් හරි විරෝධතා කරන්න. (දී)

:       0       0

නිමල්ලාලිත Thursday, 29 May 2014 11:27 AM

විශේෂයෙන් මේ රටේ දුප්පත් ජනතාවට පිහිට විය යුතු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අන්තිමටම ලෙඩ වෙලානේ. මේ රටේ දුප්පත් ජනතාව විපතේ නොදමා සමිති නායකයන් පමණක් අධිකරණය තුළින් හෝ,එසේත් නොහැකි නම් වෙනත් ක්‍රමයකින් සටන් කරන්න. (ස)

:       0       0

දිමුතු Wednesday, 28 May 2014 06:35 PM

සැම උපාධි පාඨ මාලාවකම කාලය අවුරුද්දකින් අඩුකොට, උගන්වන කාලය දිනකට පැය 2කින් වැඩි කරන්න. වඩිගණනක් සිසුන් පාඨමාල සඳහා බඳවා ගනිමු.(අ)

:       0       0

ඒ . එච්. හේවාගේ Wednesday, 28 May 2014 06:54 PM

අපි සියලු දෙනා දැනගන්න ඕනි මේ පාලකයෝ අධ්‍යපනය පුද්ගලික කරණය කිරීම සීග්‍රයෙන් කරන ගමන් අපේ අයගේ අධ්‍යාපනය වලපල්ලට යවන වග. මෙයට විරුද්ද උනේ නැතිනම් අපේ ළමයිගේත් ළමයිට වෙන්නේ මොක්කක්ද කියල හිතපල්ලා(අ)

:       0       0

ලසන්ත Wednesday, 28 May 2014 07:07 PM

මේ රටේ ඉගෙනගන්න ඔන දොස්තරල විතරද (අ)

:       0       0

දිමුත් Wednesday, 28 May 2014 07:41 PM

සම සෞඛ්‍ය පාඨමාලාව හදාරන අය අවුරුදු 4 ක් ඉල්ලන්නෙ එයාලට පරිපාලන ශ්‍රේණි වලට යැමට ඕනෑ නිසා නම් එතකොට උසස් පෙළ පදනම බිඳ වැටෙනවා කියලා ඒගොල්ලන්ට තේරෙන්නෙ නැද්ද? (නි)

:       0       0

සමන්ත Wednesday, 28 May 2014 09:06 PM

දිමුත‍‍් - කරුණාකර නොදන්නා දේ ගැන ගැන කතා කරන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site