එකම දිනයේදී බිරිය සහ සැමියා මිය යාමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
අනුරාධපුර බන්ධනාගාර ජේලර් එම්.පී.ඩී.වෛද්‍යරත්න (55) සහ අනුරාධපුර රෝහලේ හෙදි කේ.එස්.පෙරේරා මහත්මිය බදාදා (3) තම්මැන්නාකුලමේදී මරුමුවට පත්වූහ.
බිරිය රෝගාතුරවී මිය යාමෙන් පසුව සැමියා හෘදයාබාධයකට ලක්වී මිය ගියේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියයි බිරියයි එකම දවසේ වෙන්ව යති
හසාන් Thursday, 04 December 2014 10:52 AM
ආදරයේ පිවිතුරුකම. (ර)
ප්‍රසාද් Thursday, 04 December 2014 11:06 AM
දුක හිතෙන්න දෙයක් නැහැ..මේක සතුටු වෙන්න ඕනි දෙයක්....ඔවුන් දෙන්න සංසාරේ පතාගෙන එන්න ඇති අපි එකම දිනක දිවියෙන් සමුගනිමු කියලා.(හේ)
ඇසිලින්නෝනා Thursday, 04 December 2014 03:47 PM
සාදු...සාදු...ඒ අම්මයි තාත්තටයි නිවන් සුව ලැබේවා (නදී)
හසන්ත Thursday, 04 December 2014 12:12 PM
සැරයටියෙන් අපියනේනතුරා සංසාරේ අපි එකට ඉමු .සංසාරෙන් අපි සමුගන්නදා ඒ ගමනත් අපි එකට යමු .(හේ)
සිතුම් Thursday, 04 December 2014 10:23 PM
මේ දෙදෙනාම සංසාරේ එකට එන්න ඇති. එකට මියයාම පුදුමයක්. නමුත් පොඩි ළමයි ඉන්නවා නම් තත්වය හරිම කණගාටුදායකයි. අද සිට ළමයින්ට මවුපියෝ දෙන්නම නැහැනේ. (නි)
පිටිගල මිලානෝ Thursday, 04 December 2014 12:44 PM
මේ එක්ව සමුගැනීමම නැවතත් ඔබට සසරේ බෞද්ධ මිනිසුන් ලෙස එක්ව සිට සසර ගමන කෙළවර කරගැනීමට වාසනාව ලැබේවා! (නි)
ලේක්කෝ ගලබඩ Thursday, 04 December 2014 11:25 PM
පිටිගල අයියාගෙත් කාලය හරියාගෙන නේද එන්නේ? කල් නොයවා පිනක් දහමක් කරගන්න. (නි)
කුමාරි Thursday, 04 December 2014 01:12 PM
අපේ ගමෙත් ඔය වගේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි හිටියා.සීයා හිටියේ ලෙඩින්. උදේ සීයා කියලා "මම මළාම උඹ තනියම නේද" කියලා. ආච්චි දුකෙන් බලා ඉඳලා ගිහින් නිදාගෙන. එහෙමම නැතිවෙලා.ඒක දැනගත්ත සීයත් පපුව හිරවෙලා මියගියා.[සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු] (නි)
ප්‍රසාද් අහංගම Friday, 05 December 2014 02:34 AM
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු ..... ඔබ දෙපලට නිවන් දොරටුව විවර වේවා. (ම)
මොහොමඩ් ඛාන් Thursday, 04 December 2014 02:04 PM
ඒ දෙන්නගේ ඉරනම ලියවිලා තිබුන හැටි (නදී)
අශෝක රළපනාව Thursday, 04 December 2014 10:24 AM
ගොඩක් දුක හිතෙන කතාවක්. ඇත්තටම ආදරය ගැන නැවතත් හිතන්න වෙන පුවතක් (නදී)
චින්තක Thursday, 04 December 2014 10:28 AM
සැහෙන්න දුක හිතෙන කතාවක්. ඔබ දෙපලට නිවන් සුව අත් වේවා. (නදී)
කටුගස්තොට Thursday, 04 December 2014 10:34 AM
එක් උනා, වෙන් උනා (නදී)
රසික Thursday, 04 December 2014 10:35 AM
ඔබ දෙපලටම නිවන් සුව (නදී)
ඛලීල් බණ්ඩාරවෙල Friday, 05 December 2014 03:42 PM
හිතන්න ඕන දෙයක් (දී)