IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සම්බාහනේ මුවාවෙන් වෙන වැඩක් කරලා

කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්  යන මුවාවෙන් ගණිකා  නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට කළමනාකරුවන් දෙදෙනකු ද, ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තායි කාන්තාවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.



අදහස් (0)

සම්බාහනේ මුවාවෙන් වෙන වැඩක් කරලා

අපොන්සු Tuesday, 16 September 2014 07:34 AM

කොල්ලුපිටියේ හෝටලයක් කිව්වහම ගෑණු ළමයෙක්ගේ නමක් මතක් වුණා. (අ)

:       0       0

විරාජ් Tuesday, 16 September 2014 07:50 AM

සමහර බටහිර රටවල තනිකඩ විශ්‍රාම ගිය මහත්වරු තම රටෙන් විශ්‍රාම වැටුප තායිලන්තයයට හරවා ගෙන,තමුන්ගේ සැදෑ සමය එහි ගෙවනවා.මොකද කෑම,බීම,නිවාස කුලිය ඉතා අඩු නිසා. (අ)

:       0       0

සඳුනි Monday, 15 September 2014 03:28 PM

තායිලන්ත කාන්තාවන්ගේ රැකියාව ඕකමද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 03:48 PM

කොලුපිටියේ හෝටල් මොන කතාද..අරුගම්බේ, පාසිකුඩා ,කල්කුඩා හෝටල්වල තායි නංගිලා පිරිළලු. ඒක ඉතින් සංචාරක කර්මාන්තයේ ලක්ෂණයක්. විදේශ විනිමය කෙසේ වෙතත් දේශීය විනිමය පිට යනවා වගේ. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 15 September 2014 04:55 PM

වලානෙන් එනතුරුම, කොල්ලුපිටිය පොලිසිය මේ ගැන නොදන්නේද? සම්බාහනය කියන වචනයට දැන් අලුත් අර්ථකථනත් එක්වෙලා (නි)

:       0       0

සදරුවන් Tuesday, 16 September 2014 08:30 AM

ඔන්න ඕක, නීති ගත කරලා දැම්මනම් ඉවරයිනේ. (නදී)

:       0       0

උනම්බුව Monday, 15 September 2014 05:59 PM

පළාතේ එස් පී ට ඕ අයි සී ට කේන්ති ඇති වලාන ඒකකයත් එක්ක. (ස)

:       0       0

උපාලි Monday, 15 September 2014 08:22 PM

ඉර හඳ පවතින තුරු, මනුෂ්‍ය වර්ගයා ලොව සිටිනතුරු, මේ රස්සාව නැතිකරනු බොරු. (නි)

:       0       0

රුවන් Monday, 15 September 2014 09:08 PM

මේ රට පිළිබඳ මොන කතාද? (නි)

:       0       0

තාරක Monday, 15 September 2014 10:23 PM

අපේ ප්‍රදේශයේත් රුසියන් නංගි කෙනෙක් සැරිසරනවා. කාගේහරි හයියක් ලැබෙනවා වගේ. ගෙයකුත් කුලියට අරගෙන (නි)

:       0       0

සත්‍යයා Monday, 15 September 2014 11:47 PM

අපේ රටේ සම්බාහන ගැන මොන කතාද? (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 September 2014 08:27 PM

කැසිනෝ එපා කියලා කෑගහන අය මේවට කෑගහන්නේ නැත්තේ මොකද? (නි)

:       0       0

අනුර Tuesday, 16 September 2014 09:30 AM

ඕව ඔහොම තමයි (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 16 September 2014 12:45 AM

සම්බාහනයට කියලා ගියාට වෙන්නේ තවත් එකක්. (නි)

:       0       0

රෙජී-සිඩ්නි Tuesday, 16 September 2014 12:59 AM

අද ලංකාවේ විතරක් නොවේ, ලෝක‍යේ කොහේ බැලුවත් ගැහැණිය විකුණාගෙන කන එක (විවිධාකාර ක්‍රම මඟින්) තමා සිදුවන්නේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 16 September 2014 10:17 AM

කනිෂ්ක, මේ රැකියාවේ අමාරුව ඔබට,මට තේරෙන්නේ නැහැ.(දී)

:       0       0

කනිෂ්ක Tuesday, 16 September 2014 01:48 AM

අපේ රටේ කාන්තාවන් සමහරු මෙවැනි තැන් වලට අහුවෙලා අමාරුවේ වැටෙන්නේ තමන්ගේ ආකල්පමය වැරදි නිසා. සමහරු පිට ඔපයට බොහොම කැමතියි. උගත්කම සහ වෘත්තියමය හැකියාවන් වෙනුවෙන් ජීවිතයේ කාලාන්තරයක් වැය කර උසස් ජීවන තත්වයක් හිමි කරගන්න විධායක නිලධාරිනියක් රැකියාව නිසා ලැබුන සැප සම්පත් මේ බවලතුන් කිසි මහන්සියක් නොවී එක රැයකින් ලබන්න කැමතියි. (නි)

:       0       0

විරාජ් Wednesday, 17 September 2014 09:04 AM

හේවාවිතාරණ, කැසිනෝ වගේද මේවා....(ස)

:       0       0

ටිරෝන් Tuesday, 16 September 2014 02:50 AM

දැන් මේවා හැමතැනම තිබෙනවා (නි)

:       0       0

පියල් Tuesday, 16 September 2014 11:33 AM

ඕක වසංගතයක් වෙලා (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 September 2014 04:20 AM

මේවා නැතිකරන්නම බැරිනම් නීතිගත කරලා දාන්න. එතකොට හොරෙන් හොරෙන් කරන්න ඕනේ නැහැනේ. (දී)

:       0       0

පියල් Tuesday, 16 September 2014 04:19 AM

මේවා නවත්තන්න බැහැ (දී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 16 September 2014 04:20 AM

පොලිසියට ගණිකා නිවාස අල්ලනවා හැරෙන්න වෙන අල්ලන්න දෙයක් ඇත්තෙම නැද්ද?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site